මේවා විකුණන තැනක්

මේවා විකුණන තැනක්

මෙන්න මේ නී ගාඩ් එක විකුණන තැනක් දන්නවද?




IvUrzMG.jpg
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඊයා මොකද්ද යකෝ මේ ෆොටෝ එකේ හැටි සසර කලකිරෙනවනෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උබට වෙන දාන්න pic එකක් තිබ්බේ නැද්ද බන්?:rofl:
     
    Sport item shops & pharmacy vala thiyenava ;)


    නැකැත් රාල;16607520 said:
    ෆාමසි වල තියනවා.. ටිකක් ලොකු එකකට යන්න මොකද සමහර ෆාමසි වල සයිස් නෑ

    ඊයා මොකද්ද යකෝ මේ ෆොටෝ එකේ හැටි සසර කලකිරෙනවනෙ

    උබට වෙන දාන්න pic එකක් තිබ්බේ නැද්ද බන්?:rofl:

    ගන්න නෙවෙයි :rofl: මට ආපු ඊමේල් එකක තිබ්බ ජෝක් එකක්. ජෝක් එකක් කියලම කියන උනානේ. දැන් ඉතින් කිති කවාගෙන වත් හිනා වෙමු :(:(