මේවා සිංහලට පරිවර්ථනය කලාම...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා සිංහලට පරිවර්ථනය කලාම...

    • Cow Girl = ගොං කෙල්ල
    • Food City = කෑම නගරය
    • Crysis = අඩන සහෝදරිය
    • Wordpress = අකුරු මිරිකනවා
    • Call of Duty = වැඩට කතා කරන්න
    • Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
    • GoDaddy = පලයං තාත්තේ
    • Iron man = මැදපන් මිනිහෝ
    • Werewolf = වෘකයා කෝ?
    • How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
    • Naughty America = වනචර ඇමරිකාව
    • x men = ලිංගික මිනිස්සු
    • She Is Pretty = එයා හෙන කෑල්ල
    • Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
    • Son of a Bitch = බලු පැටියා
    • 64bit = හැටහතර මායම්
    • What a Wedding? = මොන මගුලක්ද?
    • Bat man - පිති මිනිහා
    • The Devil's Double - යකාගේ දෙක
    • Forest Gump = අනර්කලී
    • Arsenic = නාථ දෙයියො
    • I am number four = අද පෝලිම එච්චර දිග නෑ
    • Java = ජරාව
    • Sourcerer's Stone = මායාකාරයාගේ ගල
    • Motherboard = අම්මා පුවරුව
    • Cars 2 = කාර් දෙක
    • Android = අන්දරේ
    • Roger that = රොජර් සෙනෙවිරත්න
    • prisoner of azkaban = සරත් ෆොන්සේකා
    • Inception = හම්බන්තොට වරාය
    • Microsoft = මාර සිනිදුයි
    • Attack of the Killer Tomatoes (1978) =පට්ට තක්කාලි වලට ගේම දියන්
    • Catch me If you can (movie) = සක්විති රණසිංහ
    • Mission Impossible 4 = හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි..!
    • Coca-Cola = කොකා කොල පාටයි
    • LMAO = මේවට මට පු*නුත් හිනා
    • IPhone = මම ෆෝන් එකක්
    • Electricity = පාඨලී
    • Anonymous = අවලමා
    • Blow Job = පිඹින රස්සාව
    • The Mist = බොඳ මීදුම්
    • The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
    • Gay = ගේ කුරුල්ලෙක්
    • My friends hot mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා
    • Son of a Bitch = එස්.බී
    • Pirates Of The Caribbean = මහ රජතුමා හා සේනාව
    • No Country for Old Men = නාකින්ට රටක් නෑ
    • Mother Fu*ker = තාත්තා
    • Shemale = ධනුක
    • Piss = හුරිජ්ජ
    • 3idiots = මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින්
    • Arpico = ආපි කෝ...... ආවදෙන්කෝ
    • Fuck you= හු*පිය! :P
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ado mam mea dan oka fb eke dekala aye EK eke damma. obada oka orgnl post kare???

    nyws mam edit karla damma ube link eka dala
    :yes:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=11389197
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Mother Fu*ker = තාත්තා
    Blow Job = පිඹින රස්සාව
    No Country for Old Men = නාකින්ට රටක් නෑ


    :D:D:D:D:D:D
     

    Strength

    Member
    May 19, 2011
    57
    3
    0
    In sri lanka
    Roger that = රොජර් සෙනෙවිරත්න

    Inception = හම්බන්තොට වරාය


    Catch me If you can (movie) = සක්විති රණසිංහ

    Electricity = පාඨලී

    :eek::eek::lol::lol::rofl::rofl::rofl::rofl: