FB එකේ තිබිලා ඉස්සුවේ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    oka 1st post kre රත්ගමයා. eke link eka mama daala tynwa 1st post eke damma.
    but sinhala english eka denan hitye na. ela thnx:):)


    එ.ජා.පෙ. කාලේ = Green Day
    උඹ මගෙන් මැරුම් කන්න යන්නේ = I’m going to feed you homicide
    මොළේ නැති මිනිස්සු = No brain people
    මල මගුලයි = funeral wedding
    බඩගිනි = tummy fire
    ආච්චිගේ රෙද්ද = Grandmother’s cloth
    මගුලක් කතා කරනවා = wedding is talking
    මට හිමි තැන දෙන්න = Give me monk place
    මල පනිනවා = Flower Jumping
    ලොකු අම්මා = big mother
    සළුපට අහසට = Piece of cloth, airborne
    ඇයි මේ එළියේ හිටගෙන, එන්න මේ කුඩේ යටට = Why are you outstanding come and understand my umbrella
    නිදිමත = On Sleep
    බස් එක එන පාටක් නැ. = Bus coming no colours
    එනපොට හොද නෑ = coming colors not good
    මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින් = 3idiots
    උලලේනා = Point Squirrel
    පික්සු යක්කු – Crazy Devil
    හාල් මැස්සා – Rice Flies
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    smiley_dragon.gif
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය :lol: