මේවා සිංහල කෑම ද ඉන්දුනිසියන් කෑමද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපි අවුරුදු කාලෙට කන කෑම (කැවිලි අනන් මනං) ගොඩක් ඒවා ගෙඩිය පිටින්ම වගේ ඉන්දුනීසියාවේ/මැලේසියාවේ තියෙනවා. ඉතුරු ටික ඉන්දියාවේ තියෙනවා

    ඉන්දුනිසියන්/මැලේ කෑම

    1) kembang goyang - මේක කොකිස් වලට සමානයි

    KUE-KEMBANG-GOYANG-KUE-SEROJA-ASIN-GURIH-by-Wawa-Wiati.jpg


    2) Cue Kukur - මේක අතිරස/කැවුම් වලට සමානයි

    Kue-Cucur-by-Tri-Yunianti.jpg


    3) Dodol - මේක ලංකාවේ දොදොල්ම වගේ තමයි

    images


    dodol-indonesian-sweet-toffee-like-260nw-1727854363.jpg


    4) Nasi Lemak - කිරිබත් වලට ගොඩක් කිට්ටුයි.

    nasi_lemak1.jpg



    5) Sambal - ලංකාවේ ලුණු මිරිස්/කට්ට සම්බල් වලට ගොඩක් කිට්ටුයි. නමත් එකමයි

    312a8b0d-199e-4b0c-b4cf-8ce9509ea6b0.jpg


    6) Apem - මේක ආප්ප වගේ. නමත් ටිකක් කිට්ටුයි

    1618947026470.jpeg


    7) Srikaya Gula Merah - මේක වටලප්පම් වගේ

    23d11713e5392b418bd0a8235a041333.jpg



    මේ කිව්වේ ඉන්දුනීසියාවේ තියෙන කෑම.






    ඉන්දියන් කෑම

    1) Sukhiyan - මුන් කැවුම් වලට ගොඩක් කිට්ටුයි. (හැඩය තමයි වෙනස් )

    1618948120635.jpeg


    2) Jalebi - පැණි වළලු වලට සමානයි

    jalebi-recipe-480x270.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    අපි අවුරුදු කාලෙට කන කෑම (කැවිලි අනන් මනං) ගොඩක් ඒවා ගෙඩිය පිටින්ම වගේ ඉන්දුනීසියාවේ/මැලේසියාවේ තියෙනවා.



    1) kembang goyang - මේක කොකිස් වලට සමානයි

    KUE-KEMBANG-GOYANG-KUE-SEROJA-ASIN-GURIH-by-Wawa-Wiati.jpg


    2) Cue Kukur - මේක අතිරස/කැවුම් වලට සමානයි

    Kue-Cucur-by-Tri-Yunianti.jpg


    3) Dodol - මේක ලංකාවේ දොදොල්ම වගේ තමයි

    images


    dodol-indonesian-sweet-toffee-like-260nw-1727854363.jpg


    4) Nasi Lemak - කිරිබත් වලට ගොඩක් කිට්ටුයි.

    nasi_lemak1.jpg



    5) Sambal - ලංකාවේ ලුණු මිරිස්/කට්ට සම්බල් වලට ගොඩක් කිට්ටුයි.

    312a8b0d-199e-4b0c-b4cf-8ce9509ea6b0.jpg


    6) Apem - මේක ආප්ප වල මැද කෑල්ල වගේ. නමත් ටිකක් කිට්ටුයි

    View attachment 121068



    මේ කිව්වේ ඉන්දුනීසියාවේ තියෙන කෑම නේ. මේවාට අමතරව මුන් කැවුම් වලට සමාන Sukhiyan (හැඩය තමයි වෙනස් ), පැණි වළලු වලට සමාන Jalebi ඉන්දියාවේ තිබෙනවා.
    අපි පාරම් බැවට තායි හෝ ෆ්රෙන්ච් වගේ ශ්‍රිලංකන් කුසීන් කියලා කුලිනරි කල්චර් එකක් නැ. ඔක්කොම තියෙන්නේ අහුලගත්තුවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lankawe thama uthsahayen hoya gaththe anunta kelawa eka, ekekta oluwa ussanna denne nethi ekai witharai.
    anith serama pita rata, eketh 99% indiyawen. ekane lankawe inna samahara nugath modayo indiyawatath kela wanna lasthi wenne, anthimata thamanta kela wenakan danne ne.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ ටික ඕවා හෙව්වට කමක් නෑ, ප්‍රසිද්දියේ දාන්න එපා. උඹලා අම්මා තාත්තා සීයා ආච්චි කියන්නේ මොන භාෂාවෙන්ද කියලා දන්නවනං වැළළෙයි😂😂
    ඔක්කොම එකයි. බාශාව, ජාන, ඇඳුම් පැළඳුම්, කෑම බීම හැම එකක්ම කළවං.
    හරියට බැලුවම තමුන්ගේ කියලා රට ගැන අය්තිවාසිකම් කියන්න පුළුවං ඒක දේෂීය ගස් ටිකටයි සත්තු ටිකටයි විතරයි.😂😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මිට්ටෝ ටික ඕවා හෙව්වට කමක් නෑ, ප්‍රසිද්දියේ දාන්න එපා. උඹලා අම්මා තාත්තා සීයා ආච්චි කියන්නේ මොන භාෂාවෙන්ද කියලා දන්නවනං වැළළෙයි😂😂
    ඔක්කොම එකයි. බාශාව, ජාන, ඇඳුම් පැළඳුම්, කෑම බීම හැම එකක්ම කළවං.
    හරියට බැලුවම තමුන්ගේ කියලා රට ගැන අය්තිවාසිකම් කියන්න පුළුවං ඒක දේෂීය ගස් ටිකටයි සත්තු ටිකටයි විතරයි.😂😂

    හරියට බැලුවම තමුන්ගේ කියලා රට ගැන අය්තිවාසිකම් කියන්න පුළුවං ඒක දේෂීය ගස් ටිකටයි සත්තු ටිකටයි විතරයි

    ekatath kela wegena enne
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    පෘතුගීසි සහ ලන්දේසි බලපෑම්, ඉන්දුනීසියන්, බ්‍රසිල් භාශවන් වල වචන සින්හල වචන වලට අතිශය සමානය, මේ රටවල පෘතුගීසි පාලනය කලා සෑහෙන කාලයක්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ කෑම වලින් සීයට අනූවක් විතර ඉන්දියන් කෑම. එතකොට හිතා ගතහැකි
    more than Indians we have a similar thing with Indonesian/Malaysian even the food preference, Some words exactly the same as us. I don't feel much better with Indians even we are close to this country.
     
    • Haha
    Reactions: stasia

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Yes we have copied from others due to cultural mix . Now we are trying to make it ours. like LTTE and Wimal and Gampila, Champika , GR, MR and lot. Our food culture is all modified from other countries like our music.(except some of the drums and folk songs)
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    rawana rajjaruwo indo dhesaya yatath kkaragaththa kiwwa ne yakka puthunge abhaasaya thayai anek rata walata pathirilaa thiyenne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    පෘතුගීසි කෑම..කොකිස් කියන්නෙත් පෘතුගීසීන් ගෙ කෑමක්.ඉන්දුනීසියාවෙත් ඉතිහාසය ගත්තොත් ලංකාව වගේ පෘතුගීසි පාලනයේ තිබ්බ රටක්..කිරිබත් මැලේසියාවෙත් තියෙනවා..
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Indonesian kama meheta awe kohomada?suddo awilla kokis hadanna igannuwa wenna bane

    ලංකාවේ ඉන්න මැලේ ජාතිකයන් ඉන්දුනීසියාවෙන්/මැලේසියාවෙන් ගොඩක් කලින් ආපු අය. ජා මිනිස්සු කියලා ඒ කාලේ කිව්වේ එයාලාට (ජාවා දූපත හින්ද ).
    ජා-ඇල, ජාවත්ත, වගේ නම් හැදුනේ එයාලා හිටපු පැති වලට. අදටත් ලංකාවේ මැලේ අය සැහෙන ලංකාවේ ඉන්නවා. තව ගොඩක් අය සිංහල ජාතියත් එක්ක කවලන් වෙලත් තියෙනවා (සිංහලකරණය වෙලා) කාලයත් එක්ක.