මේවා සිංහල කෑම ද ඉන්දුනිසියන් කෑමද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පුදුමයක් නෑ.
    අපේ ඉතිහාසය ගත්තම කොච්චර ආක්‍රමන වෙලා තියෙනවද,
    රට තියෙන්නෙත් සේද මාවතේ,

    පරන රජකාලෙ කතා යන හින්දි චිත්‍රපටි වල වචන සිංහල වචන වලට සමානයි.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොහෙන් ගියත් අර මැක්කා වගේ තමන්ගෙ රට හෑල්ලු කරන තැනට තමයි යන්නෙ.

    ඔහොම කලවං වුනේ නැති රටවල් මේ ලෝකෙ තියෙනවා නම් ඉතාම සුලු ප්‍රමාණයක් . තායිලන්තය කියන්නෙත් චීන ඉන්දියන් මිශ්‍රණයක්. Dumpling කියන කෑම රටවල් කීපයකම එක එක නම් වලින් තියෙනවා

    අනිත් එක ඕවා හොයාගන්න කාලෙ ඉන්ටර්නෙට් තිබුණේ නෑ. ඒ නිසා එකම දේ රටවල් දෙකක දෙන්නෙකුට වෙන වෙනම හිතෙන්න චාන්ස් එකකුත් තියෙනවා
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    api dan RAVANA ushne gahuwata machan, goda kalekata issara meka ekama region ekak wage thama. India waline, indu nimna shishtacharayen hama paththa tama pathirune. Ithin SOunth Asian region eke, similar dewal thiyenna puluwan. Cambodia wala Pyramids thiyanawa, api ewata samana Chaithya thiyanawa. Eka deyak, loke gana study karoth therenawa, kisima kenek superier na kiyala.
    Ape EGO eka wadi
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩ්ඩක් ගිහින් බලහන්කො කේරළයට, අපි ලංකාවෙද ඉන්දියාවෙද කියලා හිතාගන්න බෑ
    100% වචන ,මිනිස්සුන්ගෙ රූපය ,ගෘහනිර්මාන ශිල්ප ,පරිසරය ඔක්කොම,වෙස් මූනු, බෙර,කෑම අනන් මනන් ඔක්එකොම එකයි . ඉනදියාවෙ බුද්දිමත්තු ඉන්නෙත් කේරලේ . ලංකාව තනිකර කේරලයක්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    Lakawe kemakata thiyenne Kurahan thalape thamai.
    Eth me samahara kema lankawen indonesia giyada indonesia walin lankawata awada hoyaganna amarui. mokada seda mawathe hub ekak nisa lankawen yannath puluwan lankawata ennath puluwan.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    කම්ස,කලිසම්,සපත්තු,සෙරෙප්පු,අල්මාරිය, මේස,කක්කුස්සිය, කුස්සිය, කල්දේරම,සොල්දරය,බෝතල්,කාමරේ,කක්කා,බජවු,රබාන,රබුටන්, දුරියන්,පිගාන,පාන්,අල්මාරිය,පොලිසියේ,කච්චෙිරිය,උසාවිය,බෝක්කුව, පුතා, ලිප , භාජනය, බේසම, මුඩිය , මට මතක නැහැ දැන්..

    මේ වචන සේරම උබලා සිංහල කියලා හිතාගෙන ඉන්නවා නම් ඒවා සිංහල නෙවෙයි. Spanish & Portuguese Language වල තියෙන දේවල්... මම රට ඉන්න කොට මගෙ අනික් කාමරේ හිටියේ Mexican couple එකක්. උන්ට සමහර දේවල් මම සිංහලෙන් කියන කොට තේරෙනවා. මම වචන 200 විතර ලියාගෙන හිටියා සේරම පස්සේ දාන්නම්.

    Cristiano Ronaldo ලංකාවට ආවෙත් මිනිහට 15% විතර සිංහල තේරෙනවා......



     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Dodol ලංකාවේ වගේ නෙමේ, කටේ ඇලෙන දියාරු එකක්

    නාසි ලේමක් එක කිරිබත් නෙමේ, කිරි අඩුවට දාල උයන බතක්
     
    • Like
    Reactions: NRTG

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මිට්ටෝ ටික ඕවා හෙව්වට කමක් නෑ, ප්‍රසිද්දියේ දාන්න එපා. උඹලා අම්මා තාත්තා සීයා ආච්චි කියන්නේ මොන භාෂාවෙන්ද කියලා දන්නවනං වැළළෙයි😂😂
    ඔක්කොම එකයි. බාශාව, ජාන, ඇඳුම් පැළඳුම්, කෑම බීම හැම එකක්ම කළවං.
    හරියට බැලුවම තමුන්ගේ කියලා රට ගැන අය්තිවාසිකම් කියන්න පුළුවං ඒක දේෂීය ගස් ටිකටයි සත්තු ටිකටයි විතරයි.😂😂
    මෝඩ නන්දසේනයා රට චීනට වික්කම අපිට චීන කෑමත් අපේම කියන්න පුලුවන් වේවී
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අපි අවුරුදු කාලෙට කන කෑම (කැවිලි අනන් මනං) ගොඩක් ඒවා ගෙඩිය පිටින්ම වගේ ඉන්දුනීසියාවේ/මැලේසියාවේ තියෙනවා. ඉතුරු ටික ඉන්දියාවේ තියෙනවා

    ඉන්දුනිසියන්/මැලේ කෑම

    1) kembang goyang - මේක කොකිස් වලට සමානයි

    KUE-KEMBANG-GOYANG-KUE-SEROJA-ASIN-GURIH-by-Wawa-Wiati.jpg


    2) Cue Kukur - මේක අතිරස/කැවුම් වලට සමානයි

    Kue-Cucur-by-Tri-Yunianti.jpg


    3) Dodol - මේක ලංකාවේ දොදොල්ම වගේ තමයි

    images


    dodol-indonesian-sweet-toffee-like-260nw-1727854363.jpg


    4) Nasi Lemak - කිරිබත් වලට ගොඩක් කිට්ටුයි.

    nasi_lemak1.jpg



    5) Sambal - ලංකාවේ ලුණු මිරිස්/කට්ට සම්බල් වලට ගොඩක් කිට්ටුයි. නමත් එකමයි

    312a8b0d-199e-4b0c-b4cf-8ce9509ea6b0.jpg


    6) Apem - මේක ආප්ප වගේ. නමත් ටිකක් කිට්ටුයි

    View attachment 121068

    7) Srikaya Gula Merah - මේක වටලප්පම් වගේ

    23d11713e5392b418bd0a8235a041333.jpg



    මේ කිව්වේ ඉන්දුනීසියාවේ තියෙන කෑම.






    ඉන්දියන් කෑම

    1) Sukhiyan - මුන් කැවුම් වලට ගොඩක් කිට්ටුයි. (හැඩය තමයි වෙනස් )

    View attachment 121070

    2) Jalebi - පැණි වළලු වලට සමානයි

    jalebi-recipe-480x270.jpg
    ගුඩපු කියන්නේ කැවුම්
    සිංහල කෑමක්
    පුස් උඩ පෙනිසිලින් හැදෙනව
    යුද්ධ වලදී තුවාල වලට බැන්ද
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    පොඩ්ඩක් ගිහින් බලහන්කො කේරළයට, අපි ලංකාවෙද ඉන්දියාවෙද කියලා හිතාගන්න බෑ
    Youtube eken gihin beluwa samanakamak dekke nam na kema walath. Keralaye minissu tamilnadu wala un wage tikak lankawe unta wada. Muunu facial structure, es wathu demalata langa wenne. Kemath ara ketha widiyata anaagena kana diyaaru kema.
     
    • Like
    Reactions: janitht

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    dodol & watalappan kynnenm khmth lankan kama newei.. pitin apuwaa... portuguese mthk wdhta..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කම්ස,කලිසම්,සපත්තු,සෙරෙප්පු,අල්මාරිය, මේස,කක්කුස්සිය, කුස්සිය, කල්දේරම,සොල්දරය,බෝතල්,කාමරේ,කක්කා,බජවු,රබාන,රබුටන්, දුරියන්,පිගාන,පාන්,අල්මාරිය,පොලිසියේ,කච්චෙිරිය,උසාවිය,බෝක්කුව, පුතා, ලිප , භාජනය, බේසම, මුඩිය , මට මතක නැහැ දැන්..

    මේ වචන සේරම උබලා සිංහල කියලා හිතාගෙන ඉන්නවා නම් ඒවා සිංහල නෙවෙයි. Spanish & Portuguese Language වල තියෙන දේවල්... මම රට ඉන්න කොට මගෙ අනික් කාමරේ හිටියේ Mexican couple එකක්. උන්ට සමහර දේවල් මම සිංහලෙන් කියන කොට තේරෙනවා. මම වචන 200 විතර ලියාගෙන හිටියා සේරම පස්සේ දාන්නම්.

    Cristiano Ronaldo ලංකාවට ආවෙත් මිනිහට 15% විතර සිංහල තේරෙනවා......

    Swedish walin pink walata kiyanne "Rosa"
    card pack eke diamonds walata kiyanne "Ruwitha"
    Tawa annasi walata
    Oka denagatta wele apitayi ape swedish colleague kenekutai nikan lost brother kenek hambuna wage kick ekak awe :D

    Youtube eken gihin beluwa samanakamak dekke nam na kema walath. Keralaye minissu tamilnadu wala un wage tikak lankawe unta wada. Muunu facial structure, es wathu demalata langa wenne. Kemath ara ketha widiyata anaagena kana diyaaru kema.
    100% samana ne itin. Mark weins ge , Sunny ge kema video beluwama penawa eka.
    Indonesea Malaysia walin aniwa awit tiyenawa kema.

    Lokuma awula tiyenne lankawe famous kema walata wada variety ekak tiyenawa hangila. Ara cookcout kiyala derana yana show eka ehema balanna.
    ------ Post added on Apr 21, 2021 at 10:00 AM
     
    • Like
    Reactions: RealityOfX

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ලංකාවේ ඉන්න මැලේ ජාතිකයන් ඉන්දුනීසියාවෙන්/මැලේසියාවෙන් ගොඩක් කලින් ආපු අය. ජා මිනිස්සු කියලා ඒ කාලේ කිව්වේ එයාලාට (ජාවා දූපත හින්ද ).
    ජා-ඇල, ජාවත්ත, වගේ නම් හැදුනේ එයාලා හිටපු පැති වලට. අදටත් ලංකාවේ මැලේ අය සැහෙන ලංකාවේ ඉන්නවා. තව ගොඩක් අය සිංහල ජාතියත් එක්ක කවලන් වෙලත් තියෙනවා (සිංහලකරණය වෙලා) කාලයත් එක්ක.
    මුස්ලිම් අය අතරෙත් මැලේ අය ඉන්නවනේ. ඒ අය ගොඩක් වෙලාවට කතා කරන්නේ සිංහල භාෂාව