මේවා original da යාලුවනේ

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    airpods pro high copy ekak ganing... man gatta super sounds. original wagema tiyanawa. battery life ekat hoday. 6500 ta gatte. ita aduwatath hoyaganna puluwan
     
    • Haha
    Reactions: LANKAT

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔරිජිනල්ද කියල බලන්න නම් ඔය දාල තියෙන මොඩල් ගූගල් කරලා බලන්න. මොඩල් එකට අදාළ ඔරිජිනල් එක එක්ක සසඳලා බලන්න. රිවීව් එහෙමත් බලන්න. රිවීව් බලනකොට පොසිටිව් රිවීව් නෙවෙයි බලන්න ඕන, නෙගටිව් ඒවා. එකෙන් තමා අපි දැනගන්නේ අයිටම් එකේ රිලයබිලිටි එක. හැබැයි වැඩිය විකිණුනේ නැති වගේ එකක් එහෙම ගන්න යන්න එපා, ඒවා රිස්කි