මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්රී චේතෝ විමුක්තිය
- ආසේවිත
- භාවිත ,
- බහුලීකෘත කළ කල්හි,
- යානාවක් මෙන්
- වස්තුවක් මෙන් කළ කල්හි
- එළඹ සිටි කල්හි
- පුරුදු කළ කල්හි
- මොනවට පටන් ගත් කල්හි