මේවිදියට ‍මෛත්රී භාවනාව කරද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය
    1. ආසේවිත
    2. භාවිත ,
    3. බහුලීකෘත කළ කල්හි,
    4. යානාවක් මෙන්
    5. වස්තුවක් මෙන් කළ කල්හි
    6. එළඹ සිටි කල්හි
    7. පුරුදු කළ කල්හි
    8. මොනවට පටන් ගත් කල්හි
    උදාහරනයක් විදියට ගත්තොත් කෑම කද්දි, රෙදිහොදද්දිත් " සියලු සත්වයෝ නිදුක්වෙත්වා , නිද්ක්වෙත්වා, නිදුක්වෙත්වා කියලා හිතන්න ඕනද??
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය කියන විදියට මය්ත්රී භාවනාව කරන්න ට්‍රයි කරල තියෙනව. ඔය මෙතඩ් එක පාවිච්චි කරන එක කොච්චර සාර්ථකද කියන්න දන්නෙ නෑ. ඇත්තටම වෙන්නෙ හිතෙන් වචන ටිකක් කියවන එක විතරයි. මේවා ප්‍රායෝගිකව පුරුදු කරන අය ළඟ අපි අහලවත් නැති ටෙක්නික් තියෙන්න පුළුවන්. පහල තියෙන වීඩියෝ එක බලන්න. සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මයිත්‍රී භාවනාවට අදාල ටයිම් ෆ්‍රේම් එකට ලින්ක් එක දාල තියෙන්නෙ.

    • Like
    Reactions: Mohowk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උදාහරනයක් විදියට ගත්තොත් කෑම කද්දි, රෙදිහොදද්දිත් " සියලු සත්වයෝ නිදුක්වෙත්වා , නිද්ක්වෙත්වා, නිදුක්වෙත්වා කියලා හිතන්න ඕනද??
    මෛත්‍රී භාවනාව කරන වෙලාවට මෛත්‍රී භාවනාව කරන්න. බහුල වශයෙන් කරන්න.
    හැම වෙලාවකම මෙත් සිතින් කටයුතු කරන්න. (ඒ කියන්නෙ වචන වලින් හිතන්න කියන එක නෙවේ)
    කෑම කන වෙලාවට වචන හිතන කොට කෑම ශ්වසන පද්ධතිය පැත්තට යන්නත් ඉඩ තියෙනවා.

    කෑම කනකොට, රෙදි හෝදන කොට, ඕනෙම වැඩක් කරන කොට කරන්න හොඳයි "සම්පජාන භාවනාව".
    (සතිපට්ඨාන සූත්‍රය බලන්න.)
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආනාපානා සති භාවනාව නේද අමාරුම
    Ow
    ඔය කියන විදියට මය්ත්රී භාවනාව කරන්න ට්‍රයි කරල තියෙනව. ඔය මෙතඩ් එක පාවිච්චි කරන එක කොච්චර සාර්ථකද කියන්න දන්නෙ නෑ. ඇත්තටම වෙන්නෙ හිතෙන් වචන ටිකක් කියවන එක විතරයි. මේවා ප්‍රායෝගිකව පුරුදු කරන අය ළඟ අපි අහලවත් නැති ටෙක්නික් තියෙන්න පුළුවන්. පහල තියෙන වීඩියෝ එක බලන්න. සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මයිත්‍රී භාවනාවට අදාල ටයිම් ෆ්‍රේම් එකට ලින්ක් එක දාල තියෙන්නෙ.

    Muge Godak ewa Boru bn.
    Muuth danne na ewa Boru kiyla
    Internet ekek bettak hoyan video ekak hadala daanawa.

    මෛත්‍රී භාවනාව කරන වෙලාවට මෛත්‍රී භාවනාව කරන්න. බහුල වශයෙන් කරන්න.
    හැම වෙලාවකම මෙත් සිතින් කටයුතු කරන්න. (ඒ කියන්නෙ වචන වලින් හිතන්න කියන එක නෙවේ)
    කෑම කන වෙලාවට වචන හිතන කොට කෑම ශ්වසන පද්ධතිය පැත්තට යන්නත් ඉඩ තියෙනවා.

    කෑම කනකොට, රෙදි හෝදන කොට, ඕනෙම වැඩක් කරන කොට කරන්න හොඳයි "සම්පජාන භාවනාව".
    (සතිපට්ඨාන සූත්‍රය බලන්න.)
    Welawak wenkragena Krnna amaruin issara wage. Ekane aula
    Umba dukin neda.
    Na
    Komath dukai sathutai dekama wadiya danenne na