මේව අහල පුකෙනුත් හිනා!
තාජුඩීන්ගේ මරණය පිළිබඳව සන්ධාන
රජයක් යටතේත් පරීක්‍ෂණ කරනවා
මහින්ද රාජපක්‍ෂ
අනුර බාලසූරිය
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්‍ෂණ තම රජයක් යටතේද ඒ ආකාරයෙන්ම සිදුකරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පෙරේදා (8) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ස්‌වාධීන පරීක්‍ෂණයක් සිදුකර එහි සත්‍ය තොරතුරු ජනතාවට හා රටට ලබාදිය යුතු බවද රාජපක්‍ෂ මහතා පැවසීය.
මීට අවුරුදු කිහිපයකට පෙර සිදුවූ මෙම සිද්ධිය හරියට මැතිවරණ කාලයක් තුළ ඉදිරියට ගැනීම සහ එම සිද්ධිය මාධ්‍ය මගින් ගොඩනගපු ආකාරය බලන විට තමා පැහැදිළි ලෙස එය දකින්නේ දේශපාලනමය වාසි ලබා ගැනීමට කරන ක්‍රියාවලියක් ලෙස බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
අවුරුදු ගණනකට පෙර වූ සිද්ධියක් නමුත් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කළයුතු නම් පරීක්‍ෂණයක් කිරීමේ අයිතිය තිබෙන බවත් ඊට කිසිවකුට අභියෝග කළ නොහැකි බවත් පැවසූ විමල් වීරවංශ මහතා සැකයක් තිබුණේ නම් පරීක්‍ෂණ ආරම්භ කිරීමට මාස හයක් වැනි කාලයක් තිබූ නමුත් මෙම පරීක්‍ෂණ මැතිවරණයක් වෙලාවේ ගැනීම දේශපාලන තුරුම්පුවක් මිස සන්ධානයේ කරන දෙයක්‌දැයි සැකයක් ඇතිවන බවත් හෙතෙම කීවේය.
රාජපක්‍ෂවරු හොරු කිව්වට එය ජනතාව පළිගන්නේ නෑ. දැන් හොරා හොරා කිව්වට වැඩක් නොමැති නිසා මිනීමරුව කියන්න තමයි මේ ඡන්ද කාලේ මේ සිද්ධිය ගෙනා බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සන්ධානයේ පක්‍ෂ නායකයෝ හා නියෝජිත පිරිසක් එක්‌වූ