මේව ඇත්තද මිට්ටෝ ~ World's most unaffordable housing

Kangaruwa

Active member
  • Feb 3, 2016
    604
    202
    43
    කැන්ගරු දේශයේ
    gg.png




    මේ logic එක ලංකාවේ හැමතැනටම අදාළ නෑ නේ :rolleyes2:

    Source : https://www.economist.com/asia/2026...t-unaffordable-housing-is-not-where-you-think
     
    • Like
    Reactions: Inigo Montoya

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    229
    43
    ලිස්ට් එක බොරුවක් නම් ශ්‍රී ලංකාවේ නම ලිස්ට් එකේ තියෙන්න විදිහක් නැහැ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,472
    113
    35
    Spain
    ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ට තමන්ගේ ආදායමෙන් නිවසක් ගන්න දැන් බැහැ. ඉතාම සුළුතරයකට නම් නිවාස සිහිනය සැබෑ කරගන්න පුළුවන්, අනිත් උන්ට දෙමවුපියන්ගෙන් උරුමකම් විතරයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,060
    113
    නගර ආසන්නව නම් ගන්න පුලුවන් එලිට් ලෙවල් තමයි! කොළඹ/නුවර/ගාල්ල මැද වගෙ.
    මුහුද පේනවා නම් ලොවෙත් බැ
    ගගක් අයිනෙ බැ
    වැවක් අයිනේ නම් බැ

    ඩොටෙ
    ගම්බද පලාත් වල නම් තවම තියෙ ඉඩම් අඩු මිලට.. :yes: