SDIG ට චූ පොඩ්ඩක් ගියෙ නැති ටික විතරයි . එක පැත්තකින් IGP කෝල් එකේ අනික් පැත්තෙන් ගෝඨ . IGP කෝල් එකේ තියාගෙන IGP තමා යන්න කිව්වෙ කියන්නත් බෑ කෝල් එක කට් කරන්නත් බෑ . ඇඩෙනව නේද.මම නම් DIG, විමලයට දෙනවා කනේ පාරක් සිහි නැති වෙන්න
ගලවන්න වෙන සින් එකක් තියෙන්නේ. අපිටත් ඉන්න බෑ මේවා දකිනකොට.දැන් පරණ බයියෝ පොඩ්ඩක් අවුල් ගහනවා, පන්චයුදේ ගලවනවද නැද්ද කියලා