මේව දකිනකොට උබලට මොන්වද හිතෙන්නෙ බං

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නම් DIG, විමලයට දෙනවා කනේ පාරක් සිහි නැති වෙන්න
    SDIG ට චූ පොඩ්ඩක් ගියෙ නැති ටික විතරයි . එක පැත්තකින් IGP කෝල් එකේ අනික් පැත්තෙන් ගෝඨ . IGP කෝල් එකේ තියාගෙන IGP තමා යන්න කිව්වෙ කියන්නත් බෑ කෝල් එක කට් කරන්නත් බෑ . ඇඩෙනව නේද.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    othenta yanna kiwwe kauda? 😂😂

    tenor.gif
     
    • Haha
    Reactions: Daminduwa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    විමල් මහින්ද නියම ඩ්‍රාම දුන්නෙ, උ රට බෙරගන්න මැර්නකම් උපවාසෙ යනවා (පිටිපස්සෙ මැලිබන් බිස්ක්ට් හොරෙන් තියන් කෑවෙ, ෆොටො සහිතයි. ඊට පස්සෙ මහින්දයා ඇවිල්ලා උට වතුර උගුරක් දීලා උපවාසෙ නතර කරන්න කියනවා. ඔන්නා ඔවා නිසා තමයි අපි මාලිමාවට තාම ආදරෙ (මාලිමාවෙ වැරදි තියෙනවා , එවා මම වෙන ත්‍රෙඩ් වල කියලා ඇති. ඒ ඔක්කොම ටයිප් කරන්න බෑ ආයිත්. ඉතින් ඇනයක් වෙන්න එපා අපි මාලිමාවට ආදරෙයි කිව්ව්වාම,
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    දැන් පරණ බයියෝ පොඩ්ඩක් අවුල් ගහනවා, පන්චයුදේ ගලවනවද නැද්ද කියලා
    ගලවන්න වෙන සින් එකක් තියෙන්නේ. අපිටත් ඉන්න බෑ මේවා දකිනකොට.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    හම්මට police දේශපාලනික වෙලා කියලා කිව්වා මේ ලඟදි විමල් 🤣
     
    • Haha
    Reactions: shenat

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    ඔය කාලෙ උබලට ඇත්තටම කාල ඇදල වාහනයක් අරන් ඉන්න කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ.
     
    • Haha
    Reactions: shenat