ඒව කරන්න නෙමෙයි මචන් ඌට ඕන වැඩක් සෙට් කරගෙන සල්ලි ටිකක් හොයා ගන්න. ඌට බයික් එකක් ගන්න ඕනලු.
ඔය කාලේ ඉගෙනගන්න කාලේ පස්සේ මුට ඉගෙනගන්න හම්බවෙන්නේ නැහැ . දැන් රථ ගය පස්සේ කසාද ගාය
පොඩ්ඩක් තේරුම් කරපන් ටෙක් කොස් එකක් කරන්න කියලා වූ කමත් පැත්තෙන් යන්න කියලා බයික් නෙමේ රෝද හතරින් යන්න පුලුවන් බේකරි කොස් එහෙම 300,000 + ඩුබායි පඩි කොරෝනා වලට කලින්ග්
හැබැයි දැන් ඉන්න බහුතරෙකට වඩා වූ හොදයි නිකන් අම්මා අප්පා ගෙන් කකා ඉන්නවට වඩා
මුලින් හිතුවේ මුගේ අසාව මේක දවසක ලොකු ලී මෝලක් දායි කියල හිතලා අනිත් උන් කියල තිබ්බා වගේ tech ගිහින් NVQ දාල හරියට කරන පාර්ත් එක කියන්න ආවේ... මේ reply එක දැකල ඔක්කොම එපා උනා
ඕකනම් ඌට වඩුමඩුවකට යන්න ඕන හේතුව උගෙ අනාගතේ ඉවරයි...
පාත් එක දන්නාවාන්ම් කියන්න මචන් මු සමහරක් විට තේරුම් කරයි . පස්සේ මේක බලන එළකිරි කොල්ලනටත් වැදගත් වෙයි
------
Post added on Aug 7, 2021 at 5:00 PM