මේෂන් වැඩ වඩු වැඩ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒලෙවල් කරල ගෙදරට වෙලා ඉන්නෙ ලොකු තාත්තගෙ පුතා. ඌ කියනවා ඌට ජොබ් එකක් කරන්න ඕන ලු. බැංකු රස්සා වගේ ඒවට ඌ කැමති නෑ හිගන පඩි කියල ඌට මේෂන් වැඩ හරි වඩු වැඩට හරි සෙට් වෙන්න ඕනලු. පොර ඒලෙවල් පාස් හැබැයි. අත් වැඩ දෙන්න එහෙම ගෝලයෙක් හොයන බාස්ලා ඉන්නව නම් සෙට් කරපන් කොළඹ අවට හැබැයි. (මම දන්නෑ මේක හරි යයි ද කියල. ඒත් උගෙ කැමැත්ත ඒක නෙ. කොරන්ඩ දෙයක් නෑ :( )
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඔය වයසෙ දි උඹ පොන්නයෙක් වගෙ ගේ ඇතුලෙ ඉදපු එකෙක් ද? :lol:
    මට පේන්නේ උබටද කොහෙද උවමනව තියේන්නේ. නැත්තම් ඌ වැරදි දෙයක් කියලා නෑනේ.
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,021
    2
    2,455
    113
    කොළොංපුරේ
    ඒලෙවල් කරල ගෙදරට වෙලා ඉන්නෙ ලොකු තාත්තගෙ පුතා. ඌ කියනවා ඌට ජොබ් එකක් කරන්න ඕන ලු. බැංකු රස්සා වගේ ඒවට ඌ කැමති නෑ හිගන පඩි කියල ඌට මේෂන් වැඩ හරි වඩු වැඩට හරි සෙට් වෙන්න ඕනලු. පොර ඒලෙවල් පාස් හැබැයි. අත් වැඩ දෙන්න එහෙම ගෝලයෙක් හොයන බාස්ලා ඉන්නව නම් සෙට් කරපන් කොළඹ අවට හැබැයි. (මම දන්නෑ මේක හරි යයි ද කියල. ඒත් උගෙ කැමැත්ත ඒක නෙ. කොරන්ඩ දෙයක් නෑ :( )
    TECH course akak karanna
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔය වයසෙ දි උඹ පොන්නයෙක් වගෙ ගේ ඇතුලෙ ඉදපු එකෙක් ද? :lol:
    උඹයි උඹලගේ මෝඩ මල්ලියි වගේ පොන්න පකෙක් වෙන්නෙ නැතුව හොදට ඉගෙන ගත්තා.
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මචන් උට NVQ ගිහිල්ල වඩු වැඩ මේසන් වැඩ හරියට ඉගෙන ගන්න කියහන්. මාර විදහට හම්බ කරන්න පුළුවන්. Professionally කරොත්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    ඒව කරන්න නෙමෙයි මචන් ඌට ඕන වැඩක් සෙට් කරගෙන සල්ලි ටිකක් හොයා ගන්න. ඌට බයික් එකක් ගන්න ඕනලු.

    මුලින් හිතුවේ මුගේ අසාව මේක දවසක ලොකු ලී මෝලක් දායි කියල හිතලා අනිත් උන් කියල තිබ්බා වගේ tech ගිහින් NVQ දාල හරියට කරන පාර්ත් එක කියන්න ආවේ... මේ reply එක දැකල ඔක්කොම එපා උනා:lol:

    ඕකනම් ඌට වඩුමඩුවකට යන්න ඕන හේතුව උගෙ අනාගතේ ඉවරයි...👍
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹයි උඹලගේ මෝඩ මල්ලියි වගේ පොන්න පකෙක් වෙන්නෙ නැතුව හොදට ඉගෙන ගත්තා.
    පොන්න සහෝදරී මම හොඳට ඉගනගෙන දැන් මාස්ටර්ස් කරන ගමන් ඉන්නෙ. හැබැයි උඹ වගේ ගේ අස්සට වෙලා පොන්නකමට ඉදල නෑ බං. උඹල වගෙ උන් තමයි ගෑනු වගේ ගෙට වෙලා කට පාඩම් කරල කුප්පි වලින් ලෙවකාලා ඇවිත් කිසිම වැඩකට නැතුව ඔෆිස් වල ගොට්ට අල්ලලා එක එකාට කපලා ගොඩ යන්නෙ :lol:

    දැන් උඹ කැමති ද එහෙම කරන්න? නෑනෙ? ඒකනෙ උඹ ඉංජිනියරින් ගියේ. ඌට ඕන හොද ජොබක් සෙට් වෙනකම් මේකෙන් කියක් හරි හොයාගෙන පොඩ්ඩක් ස්ටේබල් වෙන්න.බැංකු අනන් මනන් යන්න ඌ කැමති නෑ පඩි මදි කියල. උඹත් අඩ අඩ හිටිය නේද ඉංජොන්ගෙ පඩි අහ අහා? එතකොට එ ඇයි බං :lol:
    ------ Post added on Aug 7, 2021 at 4:15 PM

    මට පේන්නේ උබටද කොහෙද උවමනව තියේන්නේ. නැත්තම් ඌ වැරදි දෙයක් කියලා නෑනේ.
    පොන්ස් මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා රාහුලෙට ගිහින් ඒලෙවල් පාස් වෙලා කැම්පස් ගිහින් දැන් ජොබ් එකක් කරන ගමන් ඉන්න එකෙක්. මං පකට ද ලබ්බො මේසන් වැඩ කරන්න යන්නෙ? :lol:
    උදව්වක් ඉල්ලුව ම පොන්න රිප්ලයි දාන එවුන් කොහොමත් මට පේන්න බෑ. වෙන උන්ගෙ ත්‍රෙඩ් වල උණත් මම උන්ට ඩිස්ලයික් දානවා

    ------ Post added on Aug 7, 2021 at 4:20 PM
     
    • Haha
    • Love
    Reactions: Boole and tha123

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පොන්න සහෝදරී මම හොඳට ඉගනගෙන දැන් මාස්ටර්ස් කරන ගමන් ඉන්නෙ. හැබැයි උඹ වගේ ගේ අස්සට වෙලා පොන්නකමට ඉදල නෑ බං. උඹල වගෙ උන් තමයි ගෑනු වගේ ගෙට වෙලා කට පාඩම් කරල කුප්පි වලින් ලෙවකාලා ඇවිත් කිසිම වැඩකට නැතුව ඔෆිස් වල ගොට්ට අල්ලලා එක එකාට කපලා ගොඩ යන්නෙ :lol:

    දැන් උඹ කැමති ද එහෙම කරන්න? නෑනෙ? ඒකනෙ උඹ ඉංජිනියරින් ගියේ. ඌට ඕන හොද ජොබක් සෙට් වෙනකම් මේකෙන් කියක් හරි හොයාගෙන පොඩ්ඩක් ස්ටේබල් වෙන්න.බැංකු අනන් මනන් යන්න ඌ කැමති නෑ පඩි මදි කියල. උඹත් අඩ අඩ හිටිය නේද ඉංජොන්ගෙ පඩි අහ අහා? එතකොට එ ඇයි බං :lol:
    ------ Post added on Aug 7, 2021 at 4:15 PM

    පොන්ස් මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා රාහුලෙට ගිහින් ඒලෙවල් පාස් වෙලා කැම්පස් ගිහින් දැන් ජොබ් එකක් කරන ගමන් ඉන්න එකෙක්. මං පකට ද ලබ්බො මේසන් වැඩ කරන්න යන්නෙ? :lol:
    උදව්වක් ඉල්ලුව ම පොන්න රිප්ලයි දාන එවුන් කොහොමත් මට පේන්න බෑ. වෙන උන්ගෙ ත්‍රෙඩ් වල උණත් මම උන්ට ඩිස්ලයික් දානවා

    ------ Post added on Aug 7, 2021 at 4:20 PM
    උගත් කම පේනවා කතා කරන විදියෙන්. ලොල් 😂
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹයි උඹලගේ මෝඩ මල්ලියි වගේ පොන්න පකෙක් වෙන්නෙ නැතුව හොදට ඉගෙන ගත්තා.
    උඹේ උගත්කම මේකෙන් පේන්නෙ නැද්ද පොන්ස්?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඒව කරන්න නෙමෙයි මචන් ඌට ඕන වැඩක් සෙට් කරගෙන සල්ලි ටිකක් හොයා ගන්න. ඌට බයික් එකක් ගන්න ඕනලු.
    ඔය කාලේ ඉගෙනගන්න කාලේ පස්සේ මුට ඉගෙනගන්න හම්බවෙන්නේ නැහැ . දැන් රථ ගය පස්සේ කසාද ගාය
    පොඩ්ඩක් තේරුම් කරපන් ටෙක් කොස් එකක් කරන්න කියලා වූ කමත් පැත්තෙන් යන්න කියලා බයික් නෙමේ රෝද හතරින් යන්න පුලුවන් බේකරි කොස් එහෙම 300,000 + ඩුබායි පඩි කොරෝනා වලට කලින්ග්

    හැබැයි දැන් ඉන්න බහුතරෙකට වඩා වූ හොදයි නිකන් අම්මා අප්පා ගෙන් කකා ඉන්නවට වඩා

    මුලින් හිතුවේ මුගේ අසාව මේක දවසක ලොකු ලී මෝලක් දායි කියල හිතලා අනිත් උන් කියල තිබ්බා වගේ tech ගිහින් NVQ දාල හරියට කරන පාර්ත් එක කියන්න ආවේ... මේ reply එක දැකල ඔක්කොම එපා උනා:lol:

    ඕකනම් ඌට වඩුමඩුවකට යන්න ඕන හේතුව උගෙ අනාගතේ ඉවරයි...👍
    පාත් එක දන්නාවාන්ම් කියන්න මචන් මු සමහරක් විට තේරුම් කරයි . පස්සේ මේක බලන එළකිරි කොල්ලනටත් වැදගත් වෙයි
    ------ Post added on Aug 7, 2021 at 5:00 PM