Lankawe owa qadak na single story hadana Australia wage labour cost patta wadi ratawal walata maruමහා පරිමාන ඉදිකිරීමකට නැතුව සාමාන්‍ය ගෙවල් හදන කෙනෙක්ට මේ වගේ යන්ත්‍රයකට [කුලියක් හෝ] ගෙවන්න අමාරුයි මචන්. අනික අවශ්‍ය අමුද්‍රව්‍යත් නියම ප්‍රමිතියටම ඕන වෙයි. එක නිසා අපේ මකබාස් මහත්තුරුන්ට තව දසක ගණනාවකට වැඩ තියෙයි
ඕක එන්න ඕන එහෙම නෙමයිමහා පරිමාන ඉදිකිරීමකට නැතුව සාමාන්‍ය ගෙවල් හදන කෙනෙක්ට මේ වගේ යන්ත්‍රයකට [කුලියක් හෝ] ගෙවන්න අමාරුයි මචන්. අනික අවශ්‍ය අමුද්‍රව්‍යත් නියම ප්‍රමිතියටම ඕන වෙයි. එක නිසා අපේ මකබාස් මහත්තුරුන්ට තව දසක ගණනාවකට වැඩ තියෙයි
ඕව ඇවිත් සෑහෙන කල් නේද දැන්...මහා පරිමාන ඉදිකිරීමකට නැතුව සාමාන්‍ය ගෙවල් හදන කෙනෙක්ට මේ වගේ යන්ත්‍රයකට [කුලියක් හෝ] ගෙවන්න අමාරුයි මචන්. අනික අවශ්‍ය අමුද්‍රව්‍යත් නියම ප්‍රමිතියටම ඕන වෙයි. එක නිසා අපේ මකබාස් මහත්තුරුන්ට තව දසක ගණනාවකට වැඩ තියෙයි

Heheheheheheහෙහේ ඕවත් තව ටික දවසකින් out. දැන් අලුත්ම ටෙක්නොලොජි එක 3D printing.
මෙහේ project එකක් යනවා. මම මේ ඉවර උනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ. අදම දාන්නං පුලුවන් උනොත්.![]()
අඩෝ ඔව් බන්. තනි තට්ටුවේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් හදන්න එස්ටිමෙට් එකක් ගත්තා. ගාන දැකපු හැටියේ වැඩේ හිතින් අතැරලා දැම්මා.Lankawe kohomath kela wela thiyenne . Me tike godak aya construction nawaththala thiyenne
Badu milath wenas ne ? ethakota machine eka operate karanna yana cost ekama kiyala kiyanna bane.අඩෝ ඔව් බන්. තනි තට්ටුවේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් හදන්න එස්ටිමෙට් එකක් ගත්තා. ගාන දැකපු හැටියේ වැඩේ හිතින් අතැරලා දැම්මා.
Anika pre-made home ehmath issarahata enawa.හෙහේ ඕවත් තව ටික දවසකින් out. දැන් අලුත්ම ටෙක්නොලොජි එක 3D printing.
මෙහේ project එකක් යනවා. මම මේ ඉවර උනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ. අදම දාන්නං පුලුවන් උනොත්.![]()