මේසන් බාස්ලාට බඩු පැකට් වෙම්න යයි.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,267
    34,913
    113
    පිටියේ අප්පුවාණෙනි බිය නොවන්න ඔවැනි මැෂින් ලොවෙත් ලංකාවට එන්නෑ. ඔබට අවශ්‍ය හොඳම මකබාස් ගැන දැනගන්න ගමේ පංසලේ ලොකු හාන්දුරුවෝ බැහැ දකින්න
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    මහා පරිමාන ඉදිකිරීමකට නැතුව සාමාන්‍ය ගෙවල් හදන කෙනෙක්ට මේ වගේ යන්ත්‍රයකට [කුලියක් හෝ] ගෙවන්න අමාරුයි මචන්. අනික අවශ්‍ය අමුද්‍රව්‍යත් නියම ප්‍රමිතියටම ඕන වෙයි. එක නිසා අපේ මකබාස් මහත්තුරුන්ට තව දසක ගණනාවකට වැඩ තියෙයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    Lankawe owa qadak na single story hadana Australia wage labour cost patta wadi ratawal walata maru
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මහා පරිමාන ඉදිකිරීමකට නැතුව සාමාන්‍ය ගෙවල් හදන කෙනෙක්ට මේ වගේ යන්ත්‍රයකට [කුලියක් හෝ] ගෙවන්න අමාරුයි මචන්. අනික අවශ්‍ය අමුද්‍රව්‍යත් නියම ප්‍රමිතියටම ඕන වෙයි. එක නිසා අපේ මකබාස් මහත්තුරුන්ට තව දසක ගණනාවකට වැඩ තියෙයි
    ඕක එන්න ඕන එහෙම නෙමයි
    කම්පැනියකින් ඔව ගෙනත්, අපි ප්ලෑන් එක දුන්නම උන්ම අවශ්‍ය කොලිටියට තියන මැටීරියල් දාල ඔය මැශින් එකෙන් කරන සම්පූර්ණ පාට් එක ඒකෙන්ම කරලා දෙන්න ගානක් ටයිම් එකට හරි ගඩොල් ගානට හරි දෙන්න ගත්තොතින් කොහොමද
    හැබැයි ඉතිං ලංකාවෙ වගේ කඳු පල්ලං ගල් පල්ලෙ වාහන යන්න බැරි පාරවල් වල හදන ගෙවල් නිසා ඒවට මොන සොලූශන් එක ආවත් විසඳුමක් නැහැ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    මහා පරිමාන ඉදිකිරීමකට නැතුව සාමාන්‍ය ගෙවල් හදන කෙනෙක්ට මේ වගේ යන්ත්‍රයකට [කුලියක් හෝ] ගෙවන්න අමාරුයි මචන්. අනික අවශ්‍ය අමුද්‍රව්‍යත් නියම ප්‍රමිතියටම ඕන වෙයි. එක නිසා අපේ මකබාස් මහත්තුරුන්ට තව දසක ගණනාවකට වැඩ තියෙයි
    ඕව ඇවිත් සෑහෙන කල් නේද දැන්...

    මීට සමාන වෙන මැශින් එකක්ද දන්නෑ.. මේ වගේ වීඩියෝ අවු 10කට විතර කලිනුත් පෙන්නුව කියල මතකයක් තියෙනව...

    ලංකාවට ගේන්න දෙයිදනං දන්නෙ නෑ.. හැබැයි, මාග නවලෝක වගේ කම්පැණි එකකින් ගෙන්නල වැඩේ පටන්ගත්තොත් තමයි...
    ඒත් දැන් රටේ කන්ස්ට්‍රක්ශන් වැටිල තියෙන වෙලාවක ඕව එන්නෙ නෑ කොහොමත්...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඩිසයින් එකක් කරගන්න ආකිටෙක්ට් කෙනෙක්ට, ඉංජිනියර් කෙනෙක්ට , QS කෙනෙක්ට ෆී එක දෙන්න අකමැති සිංහලු ගෙනෙයි ඔව්ව :ROFLMAO:
    ලක්ෂ විස්සක් තිහක් ලෝන් එක දාල තියෙන ඔක්කොම උවමනාවන් ඒකෙන් කරගන්න පුලුවන් කියල තමයි බහුතරයක් හිතන් ඉන්නෙ.

    ඕක ආවත් නැත්තත් දැනුත් කන්ස්ට්‍රක්ෂන් ෆිල්ල්ඩ් එකේ ඉන්න උන්ට බඩු පැකට් වෙලා නෑ කියල හිතෙනව නම් ඉතිං..... :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    හෙහේ ඕවත් තව ටික දවසකින් out. දැන් අලුත්ම ටෙක්නොලොජි එක 3D printing.
    මෙහේ project එකක් යනවා. මම මේ ඉවර උනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ. අදම දාන්නං පුලුවන් උනොත්. :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හෙහේ ඕවත් තව ටික දවසකින් out. දැන් අලුත්ම ටෙක්නොලොජි එක 3D printing.
    මෙහේ project එකක් යනවා. මම මේ ඉවර උනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ. අදම දාන්නං පුලුවන් උනොත්. :D
    Hehehehehehe
     
    • Like
    Reactions: NRTG and shenat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Lankawe kohomath kela wela thiyenne . Me tike godak aya construction nawaththala thiyenne
    අඩෝ ඔව් බන්. තනි තට්ටුවේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් හදන්න එස්ටිමෙට් එකක් ගත්තා. ගාන දැකපු හැටියේ වැඩේ හිතින් අතැරලා දැම්මා.
     
    • Sad
    Reactions: NRTG and PoweruseR

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අඩෝ ඔව් බන්. තනි තට්ටුවේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් හදන්න එස්ටිමෙට් එකක් ගත්තා. ගාන දැකපු හැටියේ වැඩේ හිතින් අතැරලා දැම්මා.
    Badu milath wenas ne ? ethakota machine eka operate karanna yana cost ekama kiyala kiyanna bane.
    Lankawe badu mila dala balanna wenawa .
     
    • Like
    Reactions: NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    හෙහේ ඕවත් තව ටික දවසකින් out. දැන් අලුත්ම ටෙක්නොලොජි එක 3D printing.
    මෙහේ project එකක් යනවා. මම මේ ඉවර උනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ. අදම දාන්නං පුලුවන් උනොත්. :D
    Anika pre-made home ehmath issarahata enawa.

    Lego wage genawa set kala 😃
     
    • Like
    Reactions: shenat and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ටෙලිකොම් සහ CEB කේබල් තියෙනකම් ඕවා සුම්ම. මේවා ඇවිත් ගොඩක් කල්. ලංකාවෙත් තියෙනවා කපරාරු ගහන මැශින් වැඩක් නැහැ. සිමෙන්ති ගොඩක් යනවා
     
    • Like
    Reactions: NRTG