මේසන් බාස් දවස් කුලිය

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    කුකුලොහ්,
    උබලගෙ පැතිවල දැන් මේසන් බාස් කෙනෙක්ගේ දවසේ කුලිය කීයද?
    අත් උදව් කාරයගේ දවසේ කුලිය කීයද?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කුකුලොහ්,
    උබලගෙ පැතිවල දැන් මේසන් බාස් කෙනෙක්ගේ දවසේ කුලිය කීයද?
    අත් උදව් කාරයගේ දවසේ කුලිය කීයද?
    3500/2500. ඒ පාර මොකටද එන්න හදන්නේ උබ bunker එකක් වත් හදාගන්නද හදන්නේ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Me paththe kandak set wuna thama pansalak gahapu nathi. Goda yanna gemak gahanna hadanne kukuloh. :love2:
    සිවුරක් එහෙමත් දාගත්ත නම් පන්සල හදද්දි ඔය කුකුළා ගොඩ තමයි එහෙනම්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    සිවුරක් එහෙමත් දාගත්ත නම් පන්සල හදද්දි ඔය කුකුළා ගොඩ තමයි එහෙනම්.
    FB-IMG-1688406793374.jpg


     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Ado masekata laksheta kittuwa set wenawa ne?
    මෙහෙමනේ බන් හැමදාම වැඩ නෑනේ උන්ට,අනික බහුතරයක් බාස්ලා දිනපතා බොනවා,සූදු කෙලිනවා උන්ට ඉතුරු වෙන්නේ පොඩි ගානක් එතකොට, මීටරේ වැඩ කරන එකෙක්ටනම් ටික කාලයක් යද්දී ගේමක් ගහන්න පුළුවන් 🤔

    අපේ පැත්තේ මීට අවුරුදු දහයකට විතර කලින් බාස් කෙනෙක් හිටියා කඩියා වගේ වැඩ බොන්නෑ. මූ ටික කාලයක් යද්දී ගේමක් ගහලා ලොකු කොන්ත්‍රාත් ගත්තා.පස්සේ තට්ටු තුනේ ගෙදරක් ගැහුවා, වාහන ගත්තා පහ හයක් ඉඩම් ගත්තා ඉස්සර ඉතාලි ගිය පොරක් වගේ. දැන් රෙස්ටුරන්ට් එකක් දාගෙන ෆුල් ආතල් එකේ සැපේ ඉන්නවා.

    සෑහෙන කට්ටක් කාලා පොර ගොඩ ගියා මචන් ,ලහිරු නැන්දගේ චැනල් එකට යවන්න ඕනේ හරිනම් පොරව🤩