කුකුලොහ්,
උබලගෙ පැතිවල දැන් මේසන් බාස් කෙනෙක්ගේ දවසේ කුලිය කීයද?
අත් උදව් කාරයගේ දවසේ කුලිය කීයද?
උබලගෙ පැතිවල දැන් මේසන් බාස් කෙනෙක්ගේ දවසේ කුලිය කීයද?
අත් උදව් කාරයගේ දවසේ කුලිය කීයද?
3500/2500. ඒ පාර මොකටද එන්න හදන්නේ උබ bunker එකක් වත් හදාගන්නද හදන්නේ.කුකුලොහ්,
උබලගෙ පැතිවල දැන් මේසන් බාස් කෙනෙක්ගේ දවසේ කුලිය කීයද?
අත් උදව් කාරයගේ දවසේ කුලිය කීයද?
Me paththe kandak set wuna thama pansalak gahapu nathi. Goda yanna gemak gahanna hadanne kukuloh.3500/2500. ඒ පාර මොකටද එන්න හදන්නේ උබ bunker එකක් වත් හදාගන්නද හදන්නේ.
සිවුරක් එහෙමත් දාගත්ත නම් පන්සල හදද්දි ඔය කුකුළා ගොඩ තමයි එහෙනම්.Me paththe kandak set wuna thama pansalak gahapu nathi. Goda yanna gemak gahanna hadanne kukuloh.![]()
සිවුරක් එහෙමත් දාගත්ත නම් පන්සල හදද්දි ඔය කුකුළා ගොඩ තමයි එහෙනම්.
3700 kaluwo
මෙහෙමනේ බන් හැමදාම වැඩ නෑනේ උන්ට,අනික බහුතරයක් බාස්ලා දිනපතා බොනවා,සූදු කෙලිනවා උන්ට ඉතුරු වෙන්නේ පොඩි ගානක් එතකොට, මීටරේ වැඩ කරන එකෙක්ටනම් ටික කාලයක් යද්දී ගේමක් ගහන්න පුළුවන්Ado masekata laksheta kittuwa set wenawa ne?
nokoheda sinhalayo me? Colombo 07 da?