මේසන් බාස් course එකක්
මචන්ලා මම බැලුවේ මේසන් බාස් job එකක් කරන්න කියලා
ජොබ් එක කරලා සෙනසුරාදා ඉරිදා ගෙදර ඉන්නේ
ඉස්සර නම් Digital Paper Printing කලා දැන් වැඩ අඩුයි.
තිබ්බත් ඒවා රෑට කරන්න පුලුවන් දැනටත්
මම බැලුවේ මේසන් බාස් job එකක් කරන්න නිකන් ඉන්න එකේ
මොටර් මැකෑනික් කරන්නත් අයිඩියා එකක් තියෙනවා මේකට පස්සේ
කොහෙන්ද මේක කරගන්න පුලුවන් part time විදියට
NAITA එකේ බැලුවා හොයාගන්න නෑ විස්තරයක් Net එකේ
කොළඹ අවට කොහෙද තියෙන්නේ පෙදරේරු කෝස් එකක් කරන්න
බාස්ලා එක්ක වැඩ කරලා තේරුමක් නෑ දැනුමක් නැතුව
උන් සමර දේවල් ඇයි කරන්නේ කියලවත් උන්මවත් දන්නේ නෑ
අනිත් උන් කරනවට කරනවා
ඒ නිසයි දැනුම අරගෙනම වැඩට බහින්න හිතුවේ

Last edited: