මේසන් බාස් course එකක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේසන් බාස් course එකක්

    මචන්ලා මම බැලුවේ මේසන් බාස් job එකක් කරන්න කියලා
    ජොබ් එක කරලා සෙනසුරාදා ඉරිදා ගෙදර ඉන්නේ
    ඉස්සර නම් Digital Paper Printing කලා දැන් වැඩ අඩුයි.
    තිබ්බත් ඒවා රෑට කරන්න පුලුවන් දැනටත්
    මම බැලුවේ මේසන් බාස් job එකක් කරන්න නිකන් ඉන්න එකේ
    මොටර් මැකෑනික් කරන්නත් අයිඩියා එකක් තියෙනවා මේකට පස්සේ
    කොහෙන්ද මේක කරගන්න පුලුවන් part time විදියට
    NAITA එකේ බැලුවා හොයාගන්න නෑ විස්තරයක් Net එකේ

    කොළඹ අවට කොහෙද තියෙන්නේ පෙදරේරු කෝස් එකක් කරන්න
    බාස්ලා එක්ක වැඩ කරලා තේරුමක් නෑ දැනුමක් නැතුව
    උන් සමර දේවල් ඇයි කරන්නේ කියලවත් උන්මවත් දන්නේ නෑ
    අනිත් උන් කරනවට කරනවා
    ඒ නිසයි දැනුම අරගෙනම වැඩට බහින්න හිතුවේ
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ane ban set unoth matath kiyapan,
    ape thaththala building contract kala, e dawas wala api podi. dan thaththala wayasai. anika eyala danna dewal ada thakshaneth ekka godak wenas wela.
    mesan bas kenek nounath e danuma ekathu karaganna asai,
    anika samanyen mage wada godak welawata mama thaniyama karaganna kamathi, danatath karanawa :)
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane ban set unoth matath kiyapan,
    ape thaththala building contract kala, e dawas wala api podi. dan thaththala wayasai. anika eyala danna dewal ada thakshaneth ekka godak wenas wela.
    mesan bas kenek nounath e danuma ekathu karaganna asai,
    anika samanyen mage wada godak welawata mama thaniyama karaganna kamathi, danatath karanawa :)

    hambunoth kiyannam machan
    umbath hambnunoth kiyapan mata.
    igena gatta deyak apathe yanne nane.



    Maru job eka karanawanam.

    mata nam job ekak widiyata karanna nemei. gedara wada ehemath tiyenawa,
    Bitthi badala tiyenne a nisa risk eka adune anith wada mamama karagatta nam..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    deshapaluwo apiwa huran kanawa
    Minissu mason bass wada karannath cource hoyanwa
    bump machn :(

    සල්ලි හොයන්නම නෙමෙයි බන්
    ගේ හදන්න ඕනේ
    එදිනෙදා වැඩ වලට නම් සල්ලි ඇති.
    මම මේක ඉගෙන ගත්තා නම් ගෙදර කපරාරු කරන්න අනං මනං වලට සල්ලි යන්නේ නෑනේ
    ඒකයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොටර් මැකෑනික් හරි කමක් නෑ බේසික් තියෙන කෝස් එකක්
    සෙට් වුනොත් කියන්න කවුරු හරි
    නයිටා එකේ බේසික් එකක් ගැන දාලා තිබ්බේ නෑ
    එනිජින් ගැන ටියුනින් ගැන චැසිය ගැන වගේ ඒවා තිබ්බේ
    overall වාහනේම කවර් වෙන්න පොඩියට හරිcourse එකක් තිබ්බොත් කියන්න
    පස්සේ බැරියෑ දොස්තරලා වගේ ඒ ඒ අංශෙට special වෙන්න
    :dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෝටර් මැකෑනික් නම් ඉගෙන ගන්නේ
    වාහන අඩුවට අරගෙන ගානක් තියාගෙන විකුණන්න වගේ බිස්නස් එකකට
    වාහන ගැන දැනන් ඉන්න එක හොදයිනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොටර් මැකෑනික් හරි කමක් නෑ බේසික් තියෙන කෝස් එකක්
    සෙට් වුනොත් කියන්න කවුරු හරි
    නයිටා එකේ බේසික් එකක් ගැන දාලා තිබ්බේ නෑ
    එනිජින් ගැන ටියුනින් ගැන චැසිය ගැන වගේ ඒවා තිබ්බේ
    overall වාහනේම කවර් වෙන්න පොඩියට හරිcourse එකක් තිබ්බොත් කියන්න
    පස්සේ බැරියෑ දොස්තරලා වගේ ඒ ඒ අංශෙට special වෙන්න
    :dull::dull::dull:


    ජර්මන් ටෙකේ එකේ පාට් ටයිම් ඒව ගොඩක් තියෙනවා මචන් බේසික් එකේ ඉදලම සති අන්ත වල තියෙන්නෙ වෙබ්සයිට් එකේ තියෙනව, අලුත් සෙට් එකටනම් දැන් ඇප්ලයි කරල ඉවරයි වගේ, ඊලග අවුරුද්දෙ වගේ තමා ආය සෙට් වෙන්නෙ, යූත් සෙන්‍ටර් වලත් තියෙනව මහරගම දෙහිවල එහෙම, ටෙක් වලත් තියෙනව,
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    1919 call කරලා බලන්න.
    ටයිල් බාස් වැඩ පොඩ්ඩක් ඉගෙන ගන්න try කරන්න. වර්ග අඩිය රු.45 ඉදන් උඩට වගේ තියෙන්නේ. පඩිපෙල් bathroom වලට ගණන් කියන්නේ වැඩේ දිහා බලලා.
    අනික ගෝලයෝ ලොකුවට ඕනෙත් නෑ.