මේසයක් හම්බුනා..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Alpha eke drowers nethi oya wage ekak 6500/= wenawa.

    dan thiyenawada machan ganna?

    MDF watura watunama owarayi. Melamine alluwama terenawa.

    eka ithin allal wage neda balanna wnne mchn...

    ඔය සයිස් එකක් ගත්ත 2017දි 9000යි
    හැබැයි ඒක යටින් CPU එක තියන්න කොටසකුයි. කීබොඩ් එක තියන එකයි තියනවා.

    e ganata dan nam hoyannawath naha bn.. aduma thiyanneth oita wada podi ara computer table.. ewath 8500 9000
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    compute තියන්න මේසයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කාරනාවක් තමයි cpu මේසෙ උඩ තියා ගත්තාම හොඳට ඉඩ තියෙන්න ඕනේ සහ ඇස් අතර පරතරය ටිකක් වැඩි වෙන්න ඕනේ.. අනිත් කාරණාව තමයි ඇස් මට්ටමෙන් monitor එක තියෙන්න ඕනේ. ඔලුව නවාගෙන ඉන්නවනම් වැරදි.. මේ ලක්ශන ගොඩක් වෙලාවට විකුනන්න තියෙන computer table වල නෑ.. ඒකයි computer table නමින් හඳුන්වන ඒවා software development, designing , datacenter, data monitoring, වගේ office වල නැත්තේ
     
    • Like
    Reactions: sami_boy

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    compute තියන්න මේසයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කාරනාවක් තමයි cpu මේසෙ උඩ තියා ගත්තාම හොඳට ඉඩ තියෙන්න ඕනේ සහ ඇස් අතර පරතරය ටිකක් වැඩි වෙන්න ඕනේ.. අනිත් කාරණාව තමයි ඇස් මට්ටමෙන් monitor එක තියෙන්න ඕනේ. ඔලුව නවාගෙන ඉන්නවනම් වැරදි.. මේ ලක්ශන ගොඩක් වෙලාවට විකුනන්න තියෙන computer table වල නෑ.. ඒකයි computer table නමින් හඳුන්වන ඒවා software development, designing , datacenter, data monitoring, වගේ office වල නැත්තේ

    mage lap ekak machn thiyenne nam .. hoyala hoyala hambuna hinda gnna balluwe.. eth me ganata hadawanath baha ned machan?