මේසයක් finish කරන හැටි

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වුඩ් ෆිනිෂ් මැට් ගාන්න
    වෙන විසදුමක් නැහැ

    image_2022-07-02_141940561.png
     
    • Like
    Reactions: NRTG

    tryraz

    Junior member
  • Jun 19, 2022
    37
    28
    18
    සීලර් ගෑවනම් දැන් ලැකර් එකක් අරන් ගාල නිකන් ඉඳපන්. ඩියුලක්ස් එකෙ මැට් එකක් ඇති.

    වුඩ් ෆිනිෂ් මැට් ගාන්න
    වෙන විසදුමක් නැහැ

    View attachment 176159

    අර වගේ ෆිනිෂ් එකක් ගන්න පුලුවන්ද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොනව කරානන්ද එහෙම ගන්න තිබ්බෙ?
    ක්ලියර් වැක්ස් එකක් විතරක් ගෑව නම් ය ෆිනිශ් එක එයි වගේ. නැත්තම් වෝටර් බේස් ටොප්කෝට්.
     

    tryraz

    Junior member
  • Jun 19, 2022
    37
    28
    18
    ක්ලියර් වැක්ස් එකක් විතරක් ගෑව නම් ය ෆිනිශ් එක එයි වගේ. නැත්තම් වෝටර් බේස් ටොප්කෝට්.
    wax ගාන්න බැයිද sealer එකට උඩින්? wax තියෙනවද ලංකාවෙ හොයාගන්න?
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මම පොඩ්ඩක් සර්ච් කරල බැලුව ලංකාවෙ මේවා ගන්න තැනක් නෑ වගේ නේද?
    අනික sealer ගාපු එකට මේක ගාන්න පුලුවන්ද?
    පොඩ්ඩක් පේන්ට් ශොප්ස් වලට කෝල් කරලා බලපන් මචන්. මම ලංකාවෙන් අරන් නම් නෑ.
    උඹේ requirement එකට ගොඩක්ම සෙට්වෙන්නේ නම් මේක තමා. වාර්නිශ් වගේ දෙයක් ගාපුවහම නිකන් ලැමිනේට් කලා වගේනේ බන්. clear coat එකක් අතගානව වගේ feel එක. මේක ඔයිල් එකක් නිසා හොඳට ලීයට උරාගන්නවා. ලීයේ තියන වේලිච්ච dull ගතිය නැතිවෙනවා. ලීයේ texture එක හොඳට feel වෙනවා ඇල්ලුවහම. අනික ලයිට් එකක් දැම්මත් reflect වෙන්නේ නෑ. Natural look එකයි protection එකයි දෙකම තියනවා.

    sand කරලා direct ලීයේ ගාපන්.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Linseed oil gapan
    ලංකාවෙ ගන්න තියනවද
    මගේ vintage tools වල handle වල ගාන්න කියලා Amazon එකෙන් boiled linseed oil එකක් ගෙන්න ගත්තා
    නිකමට ට්‍රයි කරන්න කටින් බෝඩ් එකක ගෑව ෆිනිශ් එක සිරා, වතුරෙ ඔබල හෝදල ගත්තත් වතුර උරාගන්නෙ එහෙම නැහැ. ගාන තමයි වැඩි 1L ඩොලර් 40ක් විතර උනා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    wax ගාන්න බැයිද sealer එකට උඩින්? wax තියෙනවද ලංකාවෙ හොයාගන්න?
    මෙහෙ වුඩ් වැක්ස් නම් මට හම්බුනේ නෑ මචං, මම ගෑවෙ පොලොවට ගාන වැක්ස්. 😁
    පොඩි ටින් එකක් අරන් ගාල බලපන්.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ගන්න තියනවද
    මගේ vintage tools වල handle වල ගාන්න කියලා Amazon එකෙන් boiled linseed oil එකක් ගෙන්න ගත්තා
    නිකමට ට්‍රයි කරන්න කටින් බෝඩ් එකක ගෑව ෆිනිශ් එක සිරා, වතුරෙ ඔබල හෝදල ගත්තත් වතුර උරාගන්නෙ එහෙම නැහැ. ගාන තමයි වැඩි 1L ඩොලර් 40ක් විතර උනා
    Art supplies shop wala thibuna
     
    • Like
    Reactions: NEMISIS