මේස් නැතුව දැම්මම එන සපත්තු ගද අයින් කරගන්නේ කොහොමද ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    හේදුවම යනවා...ඒත් ඒක දවසෙන් ආයි එනවා ස්මෙල් එක...ඕකට මොකක්ද මන්දා පව්ඩර් වගයක් තියනවා නේද ...
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    144.jpg
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    හේදුවම යනවා...ඒත් ඒක දවසෙන් ආයි එනවා ස්මෙල් එක...ඕකට මොකක්ද මන්දා පව්ඩර් වගයක් තියනවා නේද ...
    භූමිතෙල් ටිකක් දාපන් මචන්. සපත්තු ගඳ කොහෙන් ගියාද කියල හොයන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේක හරි...
    පවුඩර් එකක්. ඇඟිලි කරු අස්සට හොඳට යන විදිහට දාල, මේස් දාන්න...
    නෝනා නර්ස් කෙනෙක්ද පාවහන් පළඳින දවසෙම?
     
    • Haha
    Reactions: NRTG and PHBhagya