හේදුවම යනවා...ඒත් ඒක දවසෙන් ආයි එනවා ස්මෙල් එක...ඕකට මොකක්ද මන්දා පව්ඩර් වගයක් තියනවා නේද ...
ෆාමසි වල තියෙනවා මිත්රයාkoheda ban oka ganna thiyenne?
මේක හරි...
භූමිතෙල් ටිකක් දාපන් මචන්. සපත්තු ගඳ කොහෙන් ගියාද කියල හොයන්න බෑ.හේදුවම යනවා...ඒත් ඒක දවසෙන් ආයි එනවා ස්මෙල් එක...ඕකට මොකක්ද මන්දා පව්ඩර් වගයක් තියනවා නේද ...
නෝනා නර්ස් කෙනෙක්ද පාවහන් පළඳින දවසෙම?මේක හරි...
පවුඩර් එකක්. ඇඟිලි කරු අස්සට හොඳට යන විදිහට දාල, මේස් දාන්න...