වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු විය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා පියුමි බණ්ඩාර සඳහන් කළේ ඊයේ දිනයේ ස්ථාන කිහිපයකම ඇය පිළිබඳ සොයා බැලු බවයි.
එහෙත් ඇයව සොයා ගැනීමට නොහැකි වු බව මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය. කේලි ෆ්‍රේසර්ව සොයා ගැනීමට මේවන විට විමර්ශන ක්‍රියාත්මක බවද ඇය පැවසුවාය.
"වීසා නැතිව ඉඳීම වරදක්" ඇය කියා සිටියාය. ඒ අනුව ඇයව සොයා ගැනීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් කඳවුර වෙත කේලි ෆ්‍රේසර්ව යොමු කෙරෙනු ඇත.

Attachments
Last edited by a moderator: