මේ අක්කව දැක්කොත් කියන්න

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු විය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා පියුමි බණ්ඩාර සඳහන් කළේ ඊයේ දිනයේ ස්ථාන කිහිපයකම ඇය පිළිබඳ සොයා බැලු බවයි.

    එහෙත් ඇයව සොයා ගැනීමට නොහැකි වු බව මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය. කේලි ෆ්‍රේසර්ව සොයා ගැනීමට මේවන විට විමර්ශන ක්‍රියාත්මක බවද ඇය පැවසුවාය.

    "වීසා නැතිව ඉඳීම වරදක්" ඇය කියා සිටියාය. ඒ අනුව ඇයව සොයා ගැනීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් කඳවුර වෙත කේලි ෆ්‍රේසර්ව යොමු කෙරෙනු ඇත.
     

    Attachments

    • Photo-1-Total-situs-viscerum-inversus.jpg
      Photo-1-Total-situs-viscerum-inversus.jpg
      141.3 KB · Views: 554
    • anX6iyA21PGyVdfxXSfSbl5Kz2iiGs31XAaj7lCyGTI.jpg
      anX6iyA21PGyVdfxXSfSbl5Kz2iiGs31XAaj7lCyGTI.jpg
      49.1 KB · Views: 457
    • zcm9990923880002.jpeg.jpg
      zcm9990923880002.jpeg.jpg
      190 KB · Views: 442
    Last edited by a moderator:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,315
    26,841
    113
    Kandy
    මෙලහට පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් හොයාගෙන ඇති ඕකිව ලොවෙත් 😂
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකි දැන් ෂුවර් එකටම කොහේ හරි මසාජ් පාලර් එකක happy ending massage එකක් දෙනවා ඇති!

    අඩේ ඔය බ්‍රිටිෂ් කෙල්ලෝ මාර හොට් බන්, උන් කතා කරන විදිහට උනත් මොල් වෙනවා මට නම්
    හෑ! යකෝ එළිසබෙත් ජාතිය අමතනකොටත් උඹට මෝල් වෙනවද බං?
    ------ Post added on Aug 18, 2022 at 11:26 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ලොකු සීන් එකක් ඇදල යාවි වගෙ හොද ෆන්ඩ් එකක් එක්ක. ලන්කාවෙ ටුවරිසම් බින්දුවටම දාල. :eek: :eek: :eek:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,461
    113
    Mother Earth
    උබට psycho ද ? මේ වගේ පින්තූර දාන්න එපා. සමහර අය ඉන්නවා මේ වගේ දේවල් බලන්න අපහසු අය. කලන්තෙ දාන අයත් ඉන්නවා.