අහලා තියෙන විදිහට නම්
නපුංසක - උපතින්ම ස්ත්‍රී හෝ පුරුෂ ලිංගයක් නැතිව බිහි වුන අය
පණ්ඩක - ඉස්සර අන්තඃපුර වල මේගොල්ලෝ හිටිය කියන්නේ කාන්තාවන්ගේ සේවකයන් විදිහට, නමුත් මේගොල්ලන්ට සංවාසයේ යෙදෙන්න බැරි විදිහට පුරුෂ ලිංගය සැත්කම් වලින් අයින් කරලා තිබුණලු. පණ්ඩක බවට පත් කළ කාන්තා පාර්ශවය ගැන නම් අහලා නැහැ
උභතෝබ්‍යඤ්ජන - පුරුෂ ව්‍යඤ්ජනය කියලා පුරුෂ ලිංගයටත් කියනවා, ව්‍යඤ්ජනයට පාලියෙන් කියන්නේ බ්‍යඤ්ජන කියල, උභතෝ කීවහම ස්ත්‍රී සහ පුරුෂ ව්‍යඤ්ජන දෙකම මේ අයට තියෙන්න ඇති