මේ අපේ රටේ ස්වර්ණමය යුගයේ ඇරඹුමයි.
අපේ රටේ ස්වර්ණම යුගය ඇරඹී ඇත.
පරම්පරා 2කට (අවුරුදු 60කට) පස්සේ මේ වගේ අවස්ථාවක් අපට ලැබිලා.
මේ යුගය ආපස්සට හරවන දහසක් බලවේග අපි වටේ එකතු වෙලා අපිට එක එක මැජික් ලයිට් පෙන්නන්න හදනවා.
ඉතිහාසය අමතක කරලා විනාශ වුණු අවුරුදු 2500ක් අපට තිබුණා.
ඒ වැරුද්ද මේ පරම්පරාවේ අපිත් කළොත් අපි තව අවුරුදු 100 කින් වත් පස්සට යනවා.
මේ මැතිවරණයේදී ඔබේ ඡන්දය පරිස්සමින් පාවිච්චි කරන්න.
මේ ලොතරැයි ගන්න හොඳ වෙලාවක් නෙවෙයි.
Do not risk our own future for anything.
http://lankanthoughts.blogspot.com
මේක කියවලා තීරණය ගන්න.

Last edited: