මේ අපේ K_ZONE බුවාද ?

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    5khpub.jpg

    මේ අපේ K_ZONE බුවාද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මෙ මොකක්ද :confused:

    Autorun ekak kiyanne oka thama.. mokak hari program ekak mokak hari media ekakata dala api A media eka, pen / cd eka double click karala open karoth program eka execute wenawa. meke hetiyata nam mahasona.exe kiyana virus eka

    HTML:
    http://en.wikipedia.org/wiki/Autorun.inf
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    මෙකෙන් මොකක්ද වෙන්නේ අපෙ data අදිනවද
    :oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mahasona.exe is a virus which can be categorized as a worm. It spreads through removable drives. Careless of computer users is the main reason to spread this kind of viruses. This virus will run through autorun.inf file.

    worm එකක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙකෙන් මොකක්ද වෙන්නේ අපෙ data අදිනවද
    :oo:

    හ්ම්ම් pen drivers වලින් පැතිරිලා යන worm එකක්, සමහර සයිට් කියනව මේක backdoor එකක් කියලත්, ඒ කියන්නේ අනුන්ගේ තොරතුරු රහසේ internet එකේ තියෙන server එකකට අදින. නමුත් දැන් බය වෙන්න දෙයක් නෑ දැන් antivirus guards හොදයි.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හ්ම්ම් pen drivers වලින් පැතිරිලා යන worm එකක්, සමහර සයිට් කියනව මේක backdoor එකක් කියලත්, ඒ කියන්නේ අනුන්ගේ තොරතුරු රහසේ internet එකේ තියෙන server එකකට අදින. නමුත් දැන් බය වෙන්න දෙයක් නෑ දැන් antivirus guards හොදයි.
    :eek:
    K- Zone මාර එකෙක්නෙ කලෙකින් දැක්කෙ නැ :rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,868
    6,498
    113
    ගග අද්දර
    හොයල හොයල හොයාගත්ත. ආ ආස උන්ට කෝඩ් එක. මේක හැබැයි හරි එකමද කියන්න දන් නෑ මන්.
    72547_3972649643916_1560851007_n.jpg