මේ අමන රට

elajani

Well-known member
  • Oct 18, 2020
    10,690
    6,411
    113
    මේ විදිහට වලේම තියෙන එක තමා හොද නැත්නම් පොඩ්ඩක් හරි මොනවා හරි පුලුවන් වුනොත් කොච්චර නම් මිනිස්සුන්ට කරදර කරනවද
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රටේ වැරැද්ද නෙමෙයි .පාලනය කරන උන්ගෙ වැරැද්දයි.ඒවට මුකුත් නොකියන අපේ වැරද්දයි තමා බන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,082
    12,216
    113
    රට හොද නැත්තන් migrate වෙයන්කෝ. මෙහෙ හොඳත් නැහැ වෙන රටකට උඹව ගන්නේ නැහැ කියන්නේ උඹ වැඩකට ඇති එකෙක් නෙමෙය්. එක උඹේ වැරැද්ද..
    මෙතන කොච්චර බැන බැන හිටියත් උඹේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ...