https://i.ibb.co/qL6s8KZ/x1.pngmata uba dapu image eka load wenne na. aye parak danna balanna. imgur.com upload karnna balann. hugak welwata uba dana images mata penne na.
imgbb eke damme machan
https://i.ibb.co/qL6s8KZ/x1.pngmata uba dapu image eka load wenne na. aye parak danna balanna. imgur.com upload karnna balann. hugak welwata uba dana images mata penne na.
I have the same experience. We demonstrated an app to some government department to identify and track 6 most occuring traffic violations in Sri Lanka. We provided them the whole proposal in writen format. Our documentation was so good. Everyone was impressed with it. So they did it them selves and implemented a CCTV without any app. And for that thing they budgetted more than ten times of our budget. And by now, you might know how useful those CCTVs in Sri Lanka. Only one CCTV opened with a big ceremony.එන්ගිනියරින් වගේම තම බන් ඉතින් සොෆ්ට්වෙයා කියන්නෙත්. මම කියනෙන් දැනට තියන මොඩල් නෙමේ. අලුත්ම දේවල් ගැන. මේකට අපේ ආසාව හදලා පුකට ගැහුවා වගේ වැඩක් උනේ. මම නම් මුල ඉදන්ම කිසිම ෂුවර් එකකින් නෙමේ හිටියේ. එත් පොඩි බලාපොරොත්තුවක් තිබ්බා. මිට කලින් 2010 දී අපි මේ වගේම වැඩක් කළා. ලොකු ඔටෝමේෂන් සහ MIS දාපු රජයේ එකක්. එක දාගෙන යනකොට අදාළ දෙපාර්තමේන්තුවෙන් එකට වෙන එකක් රටින් ගෙන්නුවා. අද එක දුවන්නෙත් නැ අපේ එක දුවන්නෙත් නැ . එහෙම කියල ජරාව නම් එක සත පහක් දෙන්නේ නැ බල්ලොන්ට.
Edath adath hetath Migrate Bump tamaiනම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ.![]()
![]()
![]()


අපි 20 -30 කාලේ මේ රටේ ලස්සනට හිටියා.
Amen to that
Gihin ammala tattala eheta aran eyalatath sapawath jiwitayak laba denna health wasa wisa nati kemaMata 25i, Kohoma unath Raten Yana eka wisadumak widiyata dakinna hoda na, Ammala thaththala inna ratane meka. Pahadili Reason ekak thiyanawada??? Crisis nm mona rateth enna puluwan neh
හාහ්. ෆලෝ එකට ගිහින් අද පගාව දුන්නම හෙටත් ඉල්ලනවා. අන්න එකයි ඕක දුන්නම තියන ප්‍රශ්නේ. ඒ නිසා පගාව දෙන්නේ නැ මොන දේ උනත්Itin ai uba taraha gannego with the flow
එකෙන් අදහස් කලේ ඒක නෙමේ. අපිට ඕනේ කරන සාමාන්‍ය අවශතා ඔක්කොම තිබ්බා කියන එක. රටේ ඕවරෝල් තත්වේ ගැන නෙමේ කිව්වේ. 2000- 2010 වගේ කාලේ දේශපාලනේ අතුල ගැන කිසිම දෙයක් දන්නේ නැ හුගක් මිනිස්සු. ආරංචි වෙන දේවල් විතරයි. සෝෂල් මිඩියා නැගලා ආවට පස්සේ අනොනොමස් විදිහට කතා එන්න ගත්තා එලියට. එකෙන් පස්සේ තමා මිනිස්සු දැනගත්තේ වෙන්නේ මොකක්ද කියල "උනේ මේ රට ටිකෙන් ටික අවුරුද්දෙන් අවුරුද්ද බන්කොලොත් භාවයට ලන් උන එක" මෙන්න මේක හුගක් මිනිස්සු දැනගත්තේ 2013 - 2015 කාලේ.අයියලා හිතන් ඉඳලා තියෙන්නෙ හොඳට,ලස්සනට ඉන්නවා කියලා. ඇත්තටම උනේ මේ රට ටිකෙන් ටික අවුරුද්දෙන් අවුරුද්ද බන්කොලොත් භාවයට ලන් උන එක. ඒක කොරෝනා ආපු එකෙන් ඉක්මන් උන එක විතරයි උනේ.
තද කරයි බලං ඉඳපං. ඕව කරපුවාම විත්තියට වඩා පැමිණිල්ලට කෙලවන එක තමා වෙන්නෙ. මීඩියා උනත් පබ්ලිෂ් කරන්නෙ බොහොම සීමාසහිත දේවල්. ප්‍රසන්න රණතුංගයා අල්ලස් කේස් එකකට වැරදි කාරයාම උනානෙ කෝ දැන් ඌට මොකක්ද උනේ දැං ඌ හිරේද??ඉතින් බං ඔය ගැන complaint එකක් දාපන් අල්ලස් එකට.
ඒ කරලා උඹ ළඟ proof තියෙනවා නම් media වලට දීපන් බය නැතුව.
අල්ලස් එකේ එවුන් බයටම ගිනිපුග්ගාය හැදිලා කේස් එක තද කරයි.

කෙටියෙන් කියනවා නම් මිඩියා දාල ඉල්ලන් පුපේ ටින්කිරි ගාගන්න වෙන්නේ. එතන ඉන්නෙත් දේශපාලන ගොටු. මිඩියා වල පැවැත්න්ම නැ දේශපාලනේ එක්ක බුදියගත්තේ නැත්නම්තද කරයි බලං ඉඳපං. ඕව කරපුවාම විත්තියට වඩා පැමිණිල්ලට කෙලවන එක තමා වෙන්නෙ. මීඩියා උනත් පබ්ලිෂ් කරන්නෙ බොහොම සීමාසහිත දේවල්. ප්‍රසන්න රණතුංගයා අල්ලස් කේස් එකකට වැරදි කාරයාම උනානෙ කෝ දැන් ඌට මොකක්ද උනේ දැං ඌ හිරේද??
ඔය යන්න බැරි කියන හුගක් උන් ගියා ලොක්කා. එකම දේ තමා අපි හොයන්නේ නැති එක. හරියට හොයන්න ගනින් යන්න ඕනේ තරම් ක්‍රම තියනවා.Yanna bari kamata innawa..
Meka nam hadanna thiya hithannawath amarui.
ඔයා කියන කතාවෙ ඇත්තක් තියනවාසල්ලි තිබ්බා කියලා මේ කෙල වෙන economy එකක් තියෙන රටක් හොඳ වෙනවාද?
කොච්චර සල්ලි තිබ්බත් බේත් නැතුව මැරෙන්න වෙනවා නම් මේ රට හොඳයිද?(මහ ලොකු ලෙඩ නෙමෙයි, දාන්න මැහුම් නැති නිසා දැන් සමහර surgery නවත්තලා තියෙන්නෙ.)
සල්ලි තිබ්බා කියලා තමන්ගෙ ලමයට ඉස්කෝලෙ යන්න බැරි නම්, විභාග කල් යනවා නම්, ප්‍රතිඵල එන්න පරක්කු වෙනවා නම් මේ රට හොඳයිද?
සල්ලි තිබ්බා කියලා තමන් කැමති දේවල් සල්ලි දීලා ගන්න බැරි නම්, තමන්ගෙ යාලුවො එක්ක එලියට ගිහිල්ල ෆන් එකක් ගන්න බැරි නම් මේ රට හොඳයිද?
සල්ලි තිබ්බා කියලා තමන්ගෙ ලමයාට හොඳම education එක දෙන්න බැරි නම් මේ රට හොඳයිද?
ඔය යන්න බැරි කියන හුගක් උන් ගියා ලොක්කා. එකම දේ තමා අපි හොයන්නේ නැති එක. හරියට හොයන්න ගනින් යන්න ඕනේ තරම් ක්‍රම තියනවා.
------ Post added on Aug 8, 2022 at 5:31 AM
Sameලංකාවේ දාලා යන්න බැරි වගකීම් වැඩියි මචං. ඒක තමයි නොයන හේතුව. මටයි wifa ටයි ගිහින් සැප විඳින්න පුළුවන් ඒත් අම්මලා තාත්තලා නැති බැරි කාලේ තනියෙන් තියලා අහක බලන් ඉන්න අමාරුයි.
