මේ අම්මගේ රෙද්දේ රටේ ඉන්න එපා.

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සුද්දගෙ රටවල් වලට ගිහින් නාකි උනාට පස්සෙ මහළු නිවාස වල ඉන්න වෙන්නෙ අනිත් රැසිස්ට් සුද්දො එක්ක.

    අනික අපිට නන් ඇගට ශර්ට් එකක් නැතිව ගෙදරට වෙලා ජනෙල් දොරවල් ඇරගෙන ෆුල් ෆ්‍රීඩම් එකේ ඉන්න ඕන. අපාට්මන්ට් එකක කොටු වෙලා ඉන්නත් අමාරුයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එන්ගිනියරින් වගේම තම බන් ඉතින් සොෆ්ට්වෙයා කියන්නෙත්. මම කියනෙන් දැනට තියන මොඩල් නෙමේ. අලුත්ම දේවල් ගැන. මේකට අපේ ආසාව හදලා පුකට ගැහුවා වගේ වැඩක් උනේ. මම නම් මුල ඉදන්ම කිසිම ෂුවර් එකකින් නෙමේ හිටියේ. එත් පොඩි බලාපොරොත්තුවක් තිබ්බා. මිට කලින් 2010 දී අපි මේ වගේම වැඩක් කළා. ලොකු ඔටෝමේෂන් සහ MIS දාපු රජයේ එකක්. එක දාගෙන යනකොට අදාළ දෙපාර්තමේන්තුවෙන් එකට වෙන එකක් රටින් ගෙන්නුවා. අද එක දුවන්නෙත් නැ අපේ එක දුවන්නෙත් නැ . එහෙම කියල ජරාව නම් එක සත පහක් දෙන්නේ නැ බල්ලොන්ට.
    I have the same experience. We demonstrated an app to some government department to identify and track 6 most occuring traffic violations in Sri Lanka. We provided them the whole proposal in writen format. Our documentation was so good. Everyone was impressed with it. So they did it them selves and implemented a CCTV without any app. And for that thing they budgetted more than ten times of our budget. And by now, you might know how useful those CCTVs in Sri Lanka. Only one CCTV opened with a big ceremony. 😂
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
    උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ. :( :( :(
    Edath adath hetath Migrate Bump tamai :)

    Menna motivate wenna mewa balanna :)

    ------ Post added on Aug 8, 2022 at 1:24 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    අපි 20 -30 කාලේ මේ රටේ ලස්සනට හිටියා.
    Amen to that

    අයියලා හිතන් ඉඳලා තියෙන්නෙ හොඳට,ලස්සනට ඉන්නවා කියලා. ඇත්තටම උනේ මේ රට ටිකෙන් ටික අවුරුද්දෙන් අවුරුද්ද බන්කොලොත් භාවයට ලන් උන එක. ඒක කොරෝනා ආපු එකෙන් ඉක්මන් උන එක විතරයි උනේ.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113

    මේ පොන්නයා ගුලි ගහලාද 50% ට වැඩි උද්දමනයක් තියෙන රටක් ඉන්න හොඳයි කියන්නෙ?? (මන් මේ කියන්නෙ මහ බැන්කුවෙන් කියන උද්දමන මට්ටම. ඇත්ත එක ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්.)
    (https://www.cbsl.gov.lk/en/measures-of-consumer-price-inflation)

    සල්ලි තිබ්බා කියලා මේ කෙල වෙන economy එකක් තියෙන රටක් හොඳ වෙනවාද?
    කොච්චර සල්ලි තිබ්බත් බේත් නැතුව මැරෙන්න වෙනවා නම් මේ රට හොඳයිද?(මහ ලොකු ලෙඩ නෙමෙයි, දාන්න මැහුම් නැති නිසා දැන් සමහර surgery නවත්තලා තියෙන්නෙ.)
    සල්ලි තිබ්බා කියලා තමන්ගෙ ලමයට ඉස්කෝලෙ යන්න බැරි නම්, විභාග කල් යනවා නම්, ප්‍රතිඵල එන්න පරක්කු වෙනවා නම් මේ රට හොඳයිද?
    සල්ලි තිබ්බා කියලා තමන් කැමති දේවල් සල්ලි දීලා ගන්න බැරි නම්, තමන්ගෙ යාලුවො එක්ක එලියට ගිහිල්ල ෆන් එකක් ගන්න බැරි නම් මේ රට හොඳයිද?
    සල්ලි තිබ්බා කියලා තමන්ගෙ ලමයාට හොඳම education එක දෙන්න බැරි නම් මේ රට හොඳයිද?

    බිස්නස් නොකෙරෙන රටක මොන මාකටින්ද? කොහොමත් බිස්නස් අඩු වෙනකොට මාකටින් cost එකත් බිස්නස්කාරයො අඩු කරනවා.(මූ කරන්නෙ පිටරටවල් වල clientsල නම් අවුලක් නෑ.)

    අම්මලාවයි, මේ රටේ සුන්දරත්වයයි ගැන කියන කතා ටික විතරයි හරි. අනිත් ඒවා ඔක්කොම බොරු.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,815
    113
    Kandy
    Mata 25i, Kohoma unath Raten Yana eka wisadumak widiyata dakinna hoda na, Ammala thaththala inna ratane meka. Pahadili Reason ekak thiyanawada??? Crisis nm mona rateth enna puluwan neh
    Gihin ammala tattala eheta aran eyalatath sapawath jiwitayak laba denna health wasa wisa nati kema
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Itin ai uba taraha ganne :oo: go with the flow
    හාහ්. ෆලෝ එකට ගිහින් අද පගාව දුන්නම හෙටත් ඉල්ලනවා. අන්න එකයි ඕක දුන්නම තියන ප්‍රශ්නේ. ඒ නිසා පගාව දෙන්නේ නැ මොන දේ උනත්

    අයියලා හිතන් ඉඳලා තියෙන්නෙ හොඳට,ලස්සනට ඉන්නවා කියලා. ඇත්තටම උනේ මේ රට ටිකෙන් ටික අවුරුද්දෙන් අවුරුද්ද බන්කොලොත් භාවයට ලන් උන එක. ඒක කොරෝනා ආපු එකෙන් ඉක්මන් උන එක විතරයි උනේ.
    එකෙන් අදහස් කලේ ඒක නෙමේ. අපිට ඕනේ කරන සාමාන්‍ය අවශතා ඔක්කොම තිබ්බා කියන එක. රටේ ඕවරෝල් තත්වේ ගැන නෙමේ කිව්වේ. 2000- 2010 වගේ කාලේ දේශපාලනේ අතුල ගැන කිසිම දෙයක් දන්නේ නැ හුගක් මිනිස්සු. ආරංචි වෙන දේවල් විතරයි. සෝෂල් මිඩියා නැගලා ආවට පස්සේ අනොනොමස් විදිහට කතා එන්න ගත්තා එලියට. එකෙන් පස්සේ තමා මිනිස්සු දැනගත්තේ වෙන්නේ මොකක්ද කියල "උනේ මේ රට ටිකෙන් ටික අවුරුද්දෙන් අවුරුද්ද බන්කොලොත් භාවයට ලන් උන එක" මෙන්න මේක හුගක් මිනිස්සු දැනගත්තේ 2013 - 2015 කාලේ.
    ------ Post added on Aug 8, 2022 at 5:06 AM
     
    • Like
    Reactions: SK29

    Sen-lu

    Well-known member
  • ඉතින් බං ඔය ගැන complaint එකක් දාපන් අල්ලස් එකට.
    ඒ කරලා උඹ ළඟ proof තියෙනවා නම් media වලට දීපන් බය නැතුව.
    අල්ලස් එකේ එවුන් බයටම ගිනිපුග්ගාය හැදිලා කේස් එක තද කරයි.
    තද කරයි බලං ඉඳපං. ඕව කරපුවාම විත්තියට වඩා පැමිණිල්ලට කෙලවන එක තමා වෙන්නෙ. මීඩියා උනත් පබ්ලිෂ් කරන්නෙ බොහොම සීමාසහිත දේවල්. ප්‍රසන්න රණතුංගයා අල්ලස් කේස් එකකට වැරදි කාරයාම උනානෙ කෝ දැන් ඌට මොකක්ද උනේ දැං ඌ හිරේද??
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තද කරයි බලං ඉඳපං. ඕව කරපුවාම විත්තියට වඩා පැමිණිල්ලට කෙලවන එක තමා වෙන්නෙ. මීඩියා උනත් පබ්ලිෂ් කරන්නෙ බොහොම සීමාසහිත දේවල්. ප්‍රසන්න රණතුංගයා අල්ලස් කේස් එකකට වැරදි කාරයාම උනානෙ කෝ දැන් ඌට මොකක්ද උනේ දැං ඌ හිරේද??
    කෙටියෙන් කියනවා නම් මිඩියා දාල ඉල්ලන් පුපේ ටින්කිරි ගාගන්න වෙන්නේ. එතන ඉන්නෙත් දේශපාලන ගොටු. මිඩියා වල පැවැත්න්ම නැ දේශපාලනේ එක්ක බුදියගත්තේ නැත්නම්

    Yanna bari kamata innawa.. :(

    Meka nam hadanna thiya hithannawath amarui.
    ඔය යන්න බැරි කියන හුගක් උන් ගියා ලොක්කා. එකම දේ තමා අපි හොයන්නේ නැති එක. හරියට හොයන්න ගනින් යන්න ඕනේ තරම් ක්‍රම තියනවා.
    ------ Post added on Aug 8, 2022 at 5:31 AM
     
    • Like
    Reactions: Sen-lu and SK29

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සල්ලි තිබ්බා කියලා මේ කෙල වෙන economy එකක් තියෙන රටක් හොඳ වෙනවාද?
    කොච්චර සල්ලි තිබ්බත් බේත් නැතුව මැරෙන්න වෙනවා නම් මේ රට හොඳයිද?(මහ ලොකු ලෙඩ නෙමෙයි, දාන්න මැහුම් නැති නිසා දැන් සමහර surgery නවත්තලා තියෙන්නෙ.)
    සල්ලි තිබ්බා කියලා තමන්ගෙ ලමයට ඉස්කෝලෙ යන්න බැරි නම්, විභාග කල් යනවා නම්, ප්‍රතිඵල එන්න පරක්කු වෙනවා නම් මේ රට හොඳයිද?
    සල්ලි තිබ්බා කියලා තමන් කැමති දේවල් සල්ලි දීලා ගන්න බැරි නම්, තමන්ගෙ යාලුවො එක්ක එලියට ගිහිල්ල ෆන් එකක් ගන්න බැරි නම් මේ රට හොඳයිද?
    සල්ලි තිබ්බා කියලා තමන්ගෙ ලමයාට හොඳම education එක දෙන්න බැරි නම් මේ රට හොඳයිද?
    ඔයා කියන කතාවෙ ඇත්තක් තියනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය යන්න බැරි කියන හුගක් උන් ගියා ලොක්කා. එකම දේ තමා අපි හොයන්නේ නැති එක. හරියට හොයන්න ගනින් යන්න ඕනේ තරම් ක්‍රම තියනවා.
    ------ Post added on Aug 8, 2022 at 5:31 AM

    ලංකාවේ දාලා යන්න බැරි වගකීම් වැඩියි මචං. ඒක තමයි නොයන හේතුව. මටයි wifa ටයි ගිහින් සැප විඳින්න පුළුවන් ඒත් අම්මලා තාත්තලා නැති බැරි කාලේ තනියෙන් තියලා අහක බලන් ඉන්න අමාරුයි.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ලංකාවේ දාලා යන්න බැරි වගකීම් වැඩියි මචං. ඒක තමයි නොයන හේතුව. මටයි wifa ටයි ගිහින් සැප විඳින්න පුළුවන් ඒත් අම්මලා තාත්තලා නැති බැරි කාලේ තනියෙන් තියලා අහක බලන් ඉන්න අමාරුයි.
    Same :(
     
    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    man danata wada karanne abroad, habai awuruddakin dekakin lankawata enawa. kohe giyath anthimata "home" feeling eka mata enne lankawe iddi. eka watinawa mata hama dekatama wada.
     
    • Love
    Reactions: elektro