මේ අම්මා දැක්කොත් ඉක්මණින් දැනුම්දෙන්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගාල්ල රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් මේ වනවිට අතුරුදන්ව ඇති බව ඇයගේ දරුවන් පවසයි.
    එම දරුවන් පවසන්නේ සිය මව පසුගිය 05 වනදා සිට අතුරුදන්ව ඇති බවය.
    මේ සම්බන්ධයෙන් එම දරුවන් විසින් රත්ගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇත.
    ඔවුන් ඉල්ලාසිටින්නේ සිය මව පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසටය.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    මේ අම්මා පින් කරලා තියෙනවා. ටැක්ස් ගෙවන්න ඕනි නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    ආච්චි කෙනෙක්පෙ රේදා හන්දියෙ හිටියා. බඩගිනී කියල කඩෙකට ගිහින් බත් එකකුත් ඉල්ලුවා.දවල්ට 3 විතර. ඊට්පස්සෙ කඩේ එක්කෙනා රු 50 දුන්නා. ඒකත් අරගෙන ගියා. මම මෙක කඩෙ එකාට යවන්නම්. :yes: මෙයා උනොත් පනිවිඩයක් දෙයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,280
    113
    Ohio, USA
    බලු කූඩුවට දාලා ඈති..
    නැත්නම් මහළු මඩමක දාලා ඇති..
    ව්‍යාපාර කරන්නට දන්නේ නැති....
    බැංකු පොලියෙන් විතරක් ජීවත්වෙන...
    වැඩියෙන් ළමයි හැදුවොත් වියදම් වැඩි වෙයි කියන බයට ළමයි හදන්නේ නැති උන් කරන්නෙම ඒක විතරයි..