ගාල්ල රත්ගම ඕවකන්ද ප්රදේශයේ පදිංචිව සිටි මවක් මේ වනවිට අතුරුදන්ව ඇති බව ඇයගේ දරුවන් පවසයි.
එම දරුවන් පවසන්නේ සිය මව පසුගිය 05 වනදා සිට අතුරුදන්ව ඇති බවය.
මේ සම්බන්ධයෙන් එම දරුවන් විසින් රත්ගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇත.
ඔවුන් ඉල්ලාසිටින්නේ සිය මව පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසටය.

මෙයා උනොත් පනිවිඩයක් දෙයි