මේ අයත් අනුර වගේ ගොන් විදියට හිතුව නම්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..​

    රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ..​

    ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා කියලා අද ඔපොත් නෑ...​

    Windows Phone initial release: October 21, 2010
    iPhone initial release: June 29, 2007

    පුක දෙනවා නම් හරියට දීපන් කාගේ උනත් සල්ලිනේ

    ඊට කලින් තිබුනේ Windows Mobile
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..​

    රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ..​

    ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා කියලා අද ඔපොත් නෑ...​

    ගූ හෑලි ලියලා මේකට දාන්න කලින් රනිල්ගෙන් අහපන් ලිව්ව එක හරිද කියල පොන්ස් @hirashgeff

    නැත්තං පඩි කපයි :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Windows Phone initial release: October 21, 2010
    iPhone initial release: June 29, 2007

    පුක දෙනවා නම් හරියට දීපන් කාගේ උනත් සල්ලිනේ

    ඊට කලින් තිබුනේ Windows Mobile

    උඹලත් අර ගොන් අනුර වගේමයි බන් පොඩ්ඩක් වත් හිතන්නේ නෑ.. ඉන්ටනෙට් එකේ තියෙන දේකට වඩා දෙයක් හොයන්න බෑ..

    සරලව තර්කේ අයිඵෝන් එන්න කලින් වින්ඩොව්ස් ඵොන් තිබ්බා... ඔය මාකටින් නේම් එක නෙවෙයි කියන්නේ වින්ඩොව්ස් ඔස් එක දුවපු ඵෝන් ..... කොහොමත් ජෙප්පො කියන්නේ වචන හරඹ දාන්න මිසක් ඇත්ත කාරනාව ගැන කවදාවත් කතාකරන්නේ නෑ. සරලව ආයේ කියන්නම් ස්ට්වි ජොබ්ස් හිතුව නම් දැන් වින්ඩොව්ස් පොන් තියේනවා O2 මාකට් එක අල්ලලා ඒහින්දා බෑ කියලා හිටියේ නෑ.

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රනිල් මහිනලට රට කන්න පුලුවන් නම් මට කන්න බැරි ඇයි , මට බොරු කියන්න බැරි ඇයි
    උබ කාපන් අපි මොකුත් කියන්නැ සාත්තය් :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    Windows Phone initial release: October 21, 2010
    iPhone initial release: June 29, 2007

    පුක දෙනවා නම් හරියට දීපන් කාගේ උනත් සල්ලිනේ

    ඊට කලින් තිබුනේ Windows Mobile

    අපොයි, රෙද්දෙ බඩයන්න ඇති අරූට 🙈🙈☹️☹️
     
    • Haha
    Reactions: Edward Kenway

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    උඹලත් අර ගොන් අනුර වගේමයි බන් පොඩ්ඩක් වත් හිතන්නේ නෑ.. ඉන්ටනෙට් එකේ තියෙන දේකට වඩා දෙයක් හොයන්න බෑ..

    සරලව තර්කේ අයිඵෝන් එන්න කලින් වින්ඩොව්ස් ඵොන් තිබ්බා... ඔය මාකටින් නේම් එක නෙවෙයි කියන්නේ වින්ඩොව්ස් ඔස් එක දුවපු ඵෝන් ..... කොහොමත් ජෙප්පො කියන්නේ වචන හරඹ දාන්න මිසක් ඇත්ත කාරනාව ගැන කවදාවත් කතාකරන්නේ නෑ. සරලව ආයේ කියන්නම් ස්ට්වි ජොබ්ස් හිතුව නම් දැන් වින්ඩොව්ස් පොන් තියේනවා O2 මාකට් එක අල්ලලා ඒහින්දා බෑ කියලා හිටියේ නෑ.

    Windows mobile කියන්නේ pocket pc එකක්... Smartphone කියන්නේ වෙනම concept එකක්...

    ඒ දෙක වෙනස තේරෙන්නේ නැත්නම් අනුරගේ ලපේ ගැනයි පුංචි අම්මා ගැනයි කතා කරමු...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Windows mobile කියන්නේ pocket pc එකක්... Smartphone කියන්නේ වෙනම concept එකක්...

    ඒ දෙක වෙනස තේරෙන්නේ නැත්නම් අනුරගේ ලපේ ගැනයි පුංචි අම්මා ගැනයි කතා කරමු...

    It comes in three different versions: "Windows Mobile Standard" for Smartphones (phones without touchscreens stylus), "Windows Mobile Professional" for Pocket PCs with phone functionality, and "Windows Mobile Classic" for Pocket PCs without cellular radios.

    https://web.archive.org/web/2007022...sthedifferencebetweent_9738/clip_image001.png

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒකනේ මහින්ද මහත්තයා ඔය එක එකා කියන ඒවා අහන්න නැතුව රට බංකොලොත් කරලම දැම්මේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ස්ටීව් ජොබ්ස් රනිල් විදියට හිතුවනම් ඇපල් සමාගම කුනු කොල්ලෙට ඉන්දියාවට විකුනලා

    Anura kumaranam thaama 'Augmented reality' kiyanna kata, diva purudu karagannava.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මයිනට වගේ මොණරුන්ට පියාඹන්න එයාපෝට් හදන්න අනුරට සල්ලි නෑ සුදාත්තියෝ. නිකන් පලයන් ගම් බයියෝ යන්න. :lol: