මේ අයත් අනුර වගේ ගොන් විදියට හිතුව නම්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Windows Phone initial release: October 21, 2010
    iPhone initial release: June 29, 2007

    පුක දෙනවා නම් හරියට දීපන් කාගේ උනත් සල්ලිනේ

    ඊට කලින් තිබුනේ Windows Mobile

    You mean winCE? Replaced my winCE car audio system with an android one just recently
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    It comes in three different versions: "Windows Mobile Standard" for Smartphones (phones without touchscreens stylus), "Windows Mobile Professional" for Pocket PCs with phone functionality, and "Windows Mobile Classic" for Pocket PCs without cellular radios.

    https://web.archive.org/web/2007022...sthedifferencebetweent_9738/clip_image001.png

    දැන් උබට ඔය වීඩියෝ එකේ තියන phone එකෙයි iphone එක මුලින්ම එද්දී ආපු එකෙයි අතර ලොකු වෙනසක් පේන්නේ නැද්ද???

    ඒ වෙනස හින්දා තමයි කලින් තිබ්බා phone ඔක්කෝටම shot එක ලැබිලා smartphone ජනප්‍රිය උනේ...

    Apple උනුත් ඔය වගේම button press කරන්න තියන phone එකක් එළියට දැම්මා නම් උන්ට market අල්ලන්න වෙන්නේ නෑ... මොකද ඒ විදිහේ හොඳ phone ඕන තරම් තිබ්බා... Nokia blackberry එහෙම...

    අනුරය කියන්නෙත් එකයි... අපි දැන් අලුත් smartphone brand එකක් හදාගෙන market අල්ලන්න බෑ... එක්කෝ මේ production chain එක අස්සට පොඩි plug එකක් ගහ ගන්න ඕන... නැත්නම් smartphone නොවන ඊළග revolutionary comunication tech එක හොයාගෙන එකෙන් market එකට යන්න ඕන...

    කඩේ පලයන් පොඩ්ඩක් logical විදිහට...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..

    රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ..​

    ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා කියලා අද ඔපොත් නෑ...​

    මයින්ද හිතුවනම් රනිල්ව රූකඩයක් කරගන්න බෑ කියලා අද රනිලුත් නෑ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් උබට ඔය වීඩියෝ එකේ තියන phone එකෙයි iphone එක මුලින්ම එද්දී ආපු එකෙයි අතර ලොකු වෙනසක් පේන්නේ නැද්ද???

    ඒ වෙනස හින්දා තමයි කලින් තිබ්බා phone ඔක්කෝටම shot එක ලැබිලා smartphone ජනප්‍රිය උනේ...

    Apple උනුත් ඔය වගේම button press කරන්න තියන phone එකක් එළියට දැම්මා නම් උන්ට market අල්ලන්න වෙන්නේ නෑ... මොකද ඒ විදිහේ හොඳ phone ඕන තරම් තිබ්බා... Nokia blackberry එහෙම...

    අනුරය කියන්නෙත් එකයි... අපි දැන් අලුත් smartphone brand එකක් හදාගෙන market අල්ලන්න බෑ... එක්කෝ මේ production chain එක අස්සට පොඩි plug එකක් ගහ ගන්න ඕන... නැත්නම් smartphone නොවන ඊළග revolutionary comunication tech එක හොයාගෙන එකෙන් market එකට යන්න ඕන...

    කඩේ පලයන් පොඩ්ඩක් logical විදිහට...
    Mage point ekath ekamai. Phone market eka iwara na. Heta wunath aluth phone model ehekata market eka thiyenawa mews sarala dewal. Eka iwarai apita aye Allana ba kiyanne katawath be
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113

    උඹලත් අර ගොන් අනුර වගේමයි බන් පොඩ්ඩක් වත් හිතන්නේ නෑ.. ඉන්ටනෙට් එකේ තියෙන දේකට වඩා දෙයක් හොයන්න බෑ..

    සරලව තර්කේ අයිඵෝන් එන්න කලින් වින්ඩොව්ස් ඵොන් තිබ්බා... ඔය මාකටින් නේම් එක නෙවෙයි කියන්නේ වින්ඩොව්ස් ඔස් එක දුවපු ඵෝන් ..... කොහොමත් ජෙප්පො කියන්නේ වචන හරඹ දාන්න මිසක් ඇත්ත කාරනාව ගැන කවදාවත් කතාකරන්නේ නෑ. සරලව ආයේ කියන්නම් ස්ට්වි ජොබ්ස් හිතුව නම් දැන් වින්ඩොව්ස් පොන් තියේනවා O2 මාකට් එක අල්ලලා ඒහින්දා බෑ කියලා හිටියේ නෑ.

    windows phone තිබ්බේ නෑ බිජ්ජෝ ඒ තිබ්බේ windows mobile. සම්පුර්ණයෙන්ම වෙනස් OS එකක්. ආයෙත් windows phone තිබ්බලු

    You mean winCE? Replaced my winCE car audio system with an android one just recently

    Nope this thing.

    1716766339347.png
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    1.33

    දැන් සෙලිලුලර් පෝන් එක බෙදාගෙන ඉවරයි... ඒක වැරදියි. ඔය මාකට් එක තව ඕනැතරම් අවස්ථා තියෙනවා.

    අනුරය කියන්නෙත් එකයි... අපි දැන් අලුත් smartphone brand එකක් හදාගෙන market අල්ලන්න බෑ... එක්කෝ මේ production chain එක අස්සට පොඩි plug එකක් ගහ ගන්න ඕන... නැත්නම් smartphone නොවන ඊළග revolutionary comunication tech එක හොයාගෙන එකෙන් market එකට යන්න ඕන...

    47.42 - prodution chain එකට plug වෙන එක ගැන කියනවා...

    පොර ඔතෙන්ට එන්නේ needs and wants ගැන explain කරලා... එතනදි කියනවා අලුත්ම products වලට යනවා නම් cutting edge tech develop කරලා market lead කරන්න ඕන කියලා...

    බාගෙට තියන ඒව බලලා උබට හිතෙන ඒව කියව කියව යන්න එපා බං...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    47.42 - prodution chain එකට plug වෙන එක ගැන කියනවා...

    පොර ඔතෙන්ට එන්නේ needs and wants ගැන explain කරලා... එතනදි කියනවා අලුත්ම products වලට යනවා නම් cutting edge tech develop කරලා market lead කරන්න ඕන කියලා...

    බාගෙට තියන ඒව බලලා උබට හිතෙන ඒව කියව කියව යන්න එපා බං...

    චේන් එක ගැන ඇත්තටම මතුකලේ කලිඳුනේ.. 47.30 ඉඳලා බලන්න...

    අනික බාගෙට කපපු එකක් නෙවෙයි ඔය මම කලින් විඩියෝව දැම්මේ අනුරගේ බුකි පේජ් එකෙන්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    චේන් එක ගැන ඇත්තටම මතුකලේ කලිඳුනේ.. 47.30 ඉඳලා බලන්න...

    අනික බාගෙට කපපු එකක් නෙවෙයි ඔය මම කලින් විඩියෝව දැම්මේ අනුරගේ බුකි පේජ් එකෙන්
    මම කිව්වේ නෑ බාගෙට කපුවා කියලා... බාගෙට කියලා කිව්වේ මුළු පැහැදිලි කිරීමේ කොටසයි තියෙන්නේ...

    Needs and wants ගැන තියන ටික ඉදලම අහගෙන අවොත් අදහස හොදට පැහැදිලි වෙනවා...

    කලිදු මතුකළ එක හරි... කලින් කිව්ව වගේ මුල explanation එකත් එක්කම ඇහුවම ඔයා කියනවා වගේ පටු අදහසක් නම් එන්නේ නෑ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Ithin harine market karanna aluthma deyak one na. Saralawa phone ekak wunath Dan wunath hariyata karoth ona ekak goda Danna puluwan. Anura kiyanawidiyata apita mokuthma karanna ba. Ayi denta hama ehekatama product thiyeawa. Ehindda thiyena product walata thama target karanna wenne

    Mehemawath thiyenne ehindai. Nattam Zimbabwe thama
    ------ Post added on May 24, 2024 at 7:59 PM
    ඔයතරම් බුද්ධිමත් ඔයාලයි ඔයාලගෙ නායකයොයි පාලනය කරල සිම්බාබ්වෙට ටිකක් මෙහා උනානම් ඇති? ඒකද ටාගට් එක?

    උත්තරේ ඔතනම තියනවා.
    ඔයාලම පිලිගන්නව එයාලට පුලුවන් එච්චරයි කියල.
    (උබලට අනුරට දෙන්න කියනව නෙවෙයි )

    හැබැයි ලස්සනම දේ උබල හිතනව අරගොල්ල ෆේල් වෙද්දි අනුර එයි කියල

    සිම්බාබ්වේම වෙන්න ඔනද? :)
    මොන රටවල්ද බන් . බෙහෙත් ටිකෙනුත් ගහලනේ.
    අර නඩුවෙ සොලිසිටර් ගෙනරාල් ඉදිරිපත් කරන තොරතුරු බලහන්කෝ .
    නැති ගිගයක් දක්වල,බෙහෙත් වර් ග බරගානක් ගෙන්වල.
    ලෙකම් දක්වා අත්තඩන්ගුවට ගත්ත. ඇමතිය ගත්තෙ නෑ.
    අර සිවිල් ක්‍රියාකාරින් වගයක් දවස් ගානක් කෑගැහුවට පස්සෙද කොහෙද අල්ලගත්තෙ.
    අනුරය කොහොම කරයිද මම දන්නෙ නෑ.
    හැබැයි රනිල් මහින්ද කවදාවත් හොරකම නවත්තන්නෙ නෑ.
    මොකද ඒ හොරු නැත්තන් උන්ට ඔලුගෙඩි ගාන නෑ.
    දෙන්නට බලයෙ ඉන්න , හොරකම් කරන්න දෙනව ,ඉතුරුටික ජනතාවට දෙනව.
    අන්න එහෙම ක්‍රමය පවත්වාගන්නව.

    බැරිම උනොත් කමිටුවක් දාල අයෙත් ඇමති කම දෙනන්වා.
    IMF, ADB, ISB නය නෙවෙයි ඇමරිකාවෙන් Slon බටයක් දාල සල්ලි පොම්ප කරත් මේ රටෙහිගය ඇතිවෙනෙ නෑ, ඇමරිකාව දුප්පත් වෙයි.
    අනුරය එපානම් දෙමල සන්දානෙටවත් දීපල්ල.
     
    Last edited: