නාට්ටිය රඟ දක්වන්න විතරයි තියෙන්නේ. තිරනාටකය ලියලා ඉවර වෙන්න ලඟයි ..... 
මුන් දන්න ලබ්බ බං බොරු විදින්නේ.දැදුරු ඔයයි මුස්ලිම්වරු අතර තියන සම්බන්දේ මොකක්ද බන් ජජ්ජර නදී කියලා එකක් නම් ඒ කාලේ තිබ්බා. නබී ඉපදෙන්නත් කලින් ඉදන්. අනික රට වටේ පාරවල් තිබිලා නැහැළුනේ. ඒ කියන්නේ බණ්ඩාරගම වැල්මිල්ල ටැම් ලිපියේ තියෙන්නේ පට්ට බොරුනේ අනුරාධපුර ඉදන්ම රුහුණට යන ප්‍රධාන පාරක් එතනින් වැටිලා තිබ්බා කියලා.
පාස්කු ප්‍රහාරයට සිංහලයො වැරදිකාරයො වෙච්ච එකේ මේකත් වෙන්න බැරි නෑනාට්ටිය රඟ දක්වන්න විතරයි තියෙන්නේ. තිරනාටකය ලියලා ඉවර වෙන්න ලඟයි .....![]()
ඔටුවා කූඩාරමට ඔළුව දාන්න හදනවා බන්. මේ ආණ්ඩූවටත් සිංහල බෞද්ධ කියන්නේ පේන්න බැරි දෙයක්නේ. ඉතින් මුන් මුට්ටිය දාලා බලනවා.මුන් දන්න ලබ්බ බං බොරු විදින්නේ.
ඇලහැර අමුණ හදන්න ගල් ගෙනත් තියෙනවා රටේ හැම පැත්තකින්ම. ඒව දැං කාලේ ගෙනියන්නත් අර ලොකු වැලි ගෙනියන ට්‍රක් එකකට තුනක් හතරක් දාන්න වෙන්නේ. ඒව දහස් ගානක් එක එක පැති වලින් ගෙනත් තියෙන්නේ.
ඔව්ව මේ පාරවල් නැතුව කරන්න පුළුවන් වැඩද?
ඒකටම හරියන මොංගල් සින්හළු ටිකක් ඉන්නවනේ.ඔටුවා කූඩාරමට ඔළුව දාන්න හදනවා බන්. මේ ආණ්ඩූවටත් සිංහල බෞද්ධ කියන්නේ පේන්න බැරි දෙයක්නේ. ඉතින් මුන් මුට්ටිය දාලා බලනවා.
අඩෝ හිනස්සල මරන්න එපා ඩෝමහා පරාක්‍රම බාහු අක්බර්
මෙයා මුස්ලිම් වෙන්න බැරිද ?
රැවුල ත් තියනවා .. ඔලුවේ තොප්පියක් වගෙත් තියනව නේ![]()
