මේ අලුත් ඉතිහාස කතාවක්. අදමයි ඇහුවේ

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    දැදුරු ඔයයි මුස්ලිම්වරු අතර තියන සම්බන්දේ මොකක්ද බන් ජජ්ජර නදී කියලා එකක් නම් ඒ කාලේ තිබ්බා. නබී ඉපදෙන්නත් කලින් ඉදන්. අනික රට වටේ පාරවල් තිබිලා නැහැළුනේ. ඒ කියන්නේ බණ්ඩාරගම වැල්මිල්ල ටැම් ලිපියේ තියෙන්නේ පට්ට බොරුනේ අනුරාධපුර ඉදන්ම රුහුණට යන ප්‍රධාන පාරක් එතනින් වැටිලා තිබ්බා කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841

    මුන් දන්න ලබ්බ බං බොරු විදින්නේ.

    ඇලහැර අමුණ හදන්න ගල් ගෙනත් තියෙනවා රටේ හැම පැත්තකින්ම. ඒව දැං කාලේ ගෙනියන්නත් අර ලොකු වැලි ගෙනියන ට්‍රක් එකකට තුනක් හතරක් දාන්න වෙන්නේ. ඒව දහස් ගානක් එක එක පැති වලින් ගෙනත් තියෙන්නේ.

    ඔව්ව මේ පාරවල් නැතුව කරන්න පුළුවන් වැඩද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,735
    113
    නාට්ටිය රඟ දක්වන්න විතරයි තියෙන්නේ. තිරනාටකය ලියලා ඉවර වෙන්න ලඟයි ..... :confused2:
    පාස්කු ප්‍රහාරයට සිංහලයො වැරදිකාරයො වෙච්ච එකේ මේකත් වෙන්න බැරි නෑ
     
    • Like
    Reactions: Error365!

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    මුන් දන්න ලබ්බ බං බොරු විදින්නේ.

    ඇලහැර අමුණ හදන්න ගල් ගෙනත් තියෙනවා රටේ හැම පැත්තකින්ම. ඒව දැං කාලේ ගෙනියන්නත් අර ලොකු වැලි ගෙනියන ට්‍රක් එකකට තුනක් හතරක් දාන්න වෙන්නේ. ඒව දහස් ගානක් එක එක පැති වලින් ගෙනත් තියෙන්නේ.

    ඔව්ව මේ පාරවල් නැතුව කරන්න පුළුවන් වැඩද?
    ඔටුවා කූඩාරමට ඔළුව දාන්න හදනවා බන්. මේ ආණ්ඩූවටත් සිංහල බෞද්ධ කියන්නේ පේන්න බැරි දෙයක්නේ. ඉතින් මුන් මුට්ටිය දාලා බලනවා.
     
    • Like
    Reactions: wpril5

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ඔටුවා කූඩාරමට ඔළුව දාන්න හදනවා බන්. මේ ආණ්ඩූවටත් සිංහල බෞද්ධ කියන්නේ පේන්න බැරි දෙයක්නේ. ඉතින් මුන් මුට්ටිය දාලා බලනවා.
    ඒකටම හරියන මොංගල් සින්හළු ටිකක් ඉන්නවනේ.

    @Al Baik තව කතා තියෙනවා කියලා ගියා ගියාමයි පණිවිඩ එනකං බලං ඉන්නවද දන් නෑ.
     
    • Haha
    Reactions: wpril5

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,195
    598
    113
    Dubai
    ඔන්න බලපන් රටක කොන්දක් නැති පාලකයෝ නැති උනාම වෙන දේ? නරි රජ වෙන්න හදනවා. බලපන් මේ ටික කාලෙට හැම එකාම සිංහල ජාතියටයි බුද්ධාගමටයි කෙලින කෙලිල්ල. වැඩිය ඕන නෑ එලකිරියේ බලපන්. අපේ හිකනලයොම මොන තරම් ආගමට ජාතියට බනිනවද, ජෝක් කරනවද? අනික් එකෙක් ඒ ගැන වචනයක් කියනවද? අනික් එව්නුත් කරන්නේ ඒකටම තව ජෝක් එකක් දාලා ෆන් එකක් ගන්න එක. උන් දන්නේ නෑ මේ කෙලින්නේ තමන්ගෙම ජාතියට ආගමට කියලා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,837
    113
    එක තැනක නෑ
    ඔන්න බලපන් රටක කොන්දක් නැති පාලකයෝ නැති උනාම වෙන දේ? නරි රජ වෙන්න හදනවා. බලපන් මේ ටික කාලෙට හැම එකාම සිංහල ජාතියටයි බුද්ධාගමටයි කෙලින කෙලිල්ල. වැඩිය ඕන නෑ එලකිරියේ බලපන්. අපේ හිකනලයොම මොන තරම් ආගමට ජාතියට බනිනවද, ජෝක් කරනවද? අනික් එකෙක් ඒ ගැන වචනයක් කියනවද? අනික් එව්නුත් කරන්නේ ඒකටම තව ජෝක් එකක් දාලා ෆන් එකක් ගන්න එක. උන් දන්නේ නෑ මේ කෙලින්නේ තමන්ගෙම ජාතියට ආගමට කියලා

    දුර පේන්න තරම් ඔලුවක් නැති, ගොන් පක්ශ ඔලුවෙ දාගෙන නටන උන් බන්.

    දෙමල්ලු සහ තම්බි කොහොමත් උන්ගෙ ගේම ගහගන්න ට්‍රයි කරනවා. උන්ට කොහොමත් සිංහලු එක්කයි ඇරියස් එක තියන්නෙ( බෞද්ධද කැතලික්/ක්‍රිස්තියානි ද කියල අදාල නෑ)

    සිංහල කැතලික්/ක්‍රිස්තියානි සම(හරක්) උන් හිතන් ඉන්නෙ බුද්ධාගමට ගැහුවට ඒකෙන් උන්ට කිසිම අවුලක් නෑ කියලයි. හැබැයි උන් දන්නෙ නෑ බුද්ධාගම එක්ක උන්ට තියන ඇරියස් එක අවසානෙට යන්නෙ ඕවරෝල් ඔක්කොම සිංහලුන්ගෙ පිටින් කියලා. ඒකෙන් ලස්සනට දෙමල්ලු ඇන්ඩ් තම්බි වාසිය ගන්නවා.

    අපේ ගෙදර බෞද්ධ සහ කතෝලික ආගම් දෙක මික්ස් පවුලක්(අම්මයි, තාත්තයි නිසා). පොඩි කාලෙ ඉදලා අද වෙනකන්, පන්සලටත් යනවා පල්ලියටත් යනවා. හැබැයි ආගමයි, ජාතියයි වෙන් කරල අදුරගන්න බැරි තරම් low iq එකක් තියන උන් නම් අපේ පවුලෙ නෑ. ආගමක් අදහන්නත් ජාතිය සවයිව් වෙලා තියන්නෙ ඕනෙ. ස්පෙශලි, ලංකාව වගේ කන්ෆ්ලික්ට් එකක් තියන රටක. ඕක තේරුම් ගන්න තරම් ඔලුවක් නෑ ලංකාවෙ ඉන්න බහුතරේකට. හේතුව තමයි උන්ගෙ ඇරියස් එක ලොකුයි, ඒ නිසා ඇස් පෙන්නෙ නෑ.