බයියන් හා ටෝයියන්ගේ අවසන් අවස්ථාවයි!
මෛත්‍රී පාලනයේ දින සියය සම්පූර්ණ වන්නේ අප්‍රේල් 18 වැනිදාටය.
එහෙත් වත්මන් පාර්ලිමේන්තුවට පස් වසර සපිරෙන්නේ අප්‍රේල් 23 වැනිදාටය. 18 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් වසර පහක් සම්පූර්ණ නොවුණු බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට විශ්‍රාම වැටුප හිමිවන්නේ නැත. එනිසා 23 වැනිදා දින නියම වී ඇත්තේ මෙසේ විශ්‍රාම වැටුප් හිමිකර දීම සඳහාය. ඒ සඳහා පක්ෂ - විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇත්තේ පුදුම එකඟතාවකි.
වසර පහකින් විශ්‍රාම වැටුපක් හිමිකර ගැනීමේ 'ජනතා සේවය' කොතරම් නිහතමානී ගරු සේවාවක්ද යන්න පසුගිය පාර්ලිමේන්තුවේ සිටි අල්ලස් දූෂණ, එතනෝල්කරුවන්ගෙන් මොනවාට පැහැදිලි විය. කෝටි ගණන් කොමිස් කුට්ටි, අල්ලස්, දූෂණයේ යෙදුණු අයටත් විශ්‍රාම වැටුප් දෙන මෙවන් 'සදාචාරවත්' දේශයක් තවත් මිහිපිට තිබිය නොහැකිය.
සම්පුර්ණ ලිපිය : http://www.divaina.com/2015/03/09/feature01.html
පසුව ලියමි :
ප්‍රකට ඇමෙරිකානු ලේඛකයෙකු වන ක්‍රිස් හෙග්ස් සඳහන් කළ ආකාරයට; “ අපට වර්තමානයේ ජීවත් වීමට සිදු වී ඇති සමාජයේ, දොස්තරවරුන් විසින් සෞඛ්‍ය විනාශ කොට ඇත; නීතිඥයින් විසින් යුක්තිය විනාශ කොට ඇත; විශ්වවිද්‍යාල විසින් දැනුම විනාශ කොට ඇත; ආණ්ඩුව විසින් නිදහස විනාශ කොට ඇත; මාධ්‍ය විසින් තොරතුරු විනාශ කොට ඇත; ආගම විසින් සදාචාරය විනාශ කොට ඇත; බැංකු විසින් ආර්ථිකය විනාශ කොට ඇත. දේශපාලකයන් විසින් දේශපාලනයද එතනකින් නොනැවතී දේශයද විනාශ කොට ඇත” ලංකාවේ තත්වයද මීට වෙනස් නැත.

Last edited:

anura kumara oya katawa sahenna mathu kala