මේ..අවසන් අවස්‌ථාවයි!

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බයියන් හා ටෝයියන්ගේ අවසන් අවස්‌ථාවයි!

    මෛත්‍රී පාලනයේ දින සියය සම්පූර්ණ වන්නේ අප්‍රේල් 18 වැනිදාටය.

    එහෙත් වත්මන් පාර්ලිමේන්තුවට පස්‌ වසර සපිරෙන්නේ අප්‍රේල් 23 වැනිදාටය. 18 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් වසර පහක්‌ සම්පූර්ණ නොවුණු බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට විශ්‍රාම වැටුප හිමිවන්නේ නැත. එනිසා 23 වැනිදා දින නියම වී ඇත්තේ මෙසේ විශ්‍රාම වැටුප් හිමිකර දීම සඳහාය. ඒ සඳහා පක්‍ෂ - විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇත්තේ පුදුම එකඟතාවකි.

    වසර පහකින් විශ්‍රාම වැටුපක්‌ හිමිකර ගැනීමේ 'ජනතා සේවය' කොතරම් නිහතමානී ගරු සේවාවක්‌ද යන්න පසුගිය පාර්ලිමේන්තුවේ සිටි අල්ලස්‌ දූෂණ, එතනෝල්කරුවන්ගෙන් මොනවාට පැහැදිලි විය. කෝටි ගණන් කොමිස්‌ කුට්‌ටි, අල්ලස්‌, දූෂණයේ යෙදුණු අයටත් විශ්‍රාම වැටුප් දෙන මෙවන් 'සදාචාරවත්' දේශයක්‌ තවත් මිහිපිට තිබිය නොහැකිය.



    සම්පුර්ණ ලිපිය : http://www.divaina.com/2015/03/09/feature01.html

    පසුව ලියමි :

    ප්‍රකට ඇමෙරිකානු ලේඛකයෙකු වන ක්‍රිස් හෙග්ස් සඳහන් කළ ආකාරයට; “ අපට වර්තමානයේ ජීවත් වීමට සිදු වී ඇති සමාජයේ, දොස්තරවරුන් විසින් සෞඛ්‍ය විනාශ කොට ඇත; නීතිඥයින් විසින් යුක්තිය විනාශ කොට ඇත; විශ්වවිද්‍යාල විසින් දැනුම විනාශ කොට ඇත; ආණ්ඩුව විසින් නිදහස විනාශ කොට ඇත; මාධ්‍ය විසින් තොරතුරු විනාශ කොට ඇත; ආගම විසින් සදාචාරය විනාශ කොට ඇත; බැංකු විසින් ආර්ථිකය විනාශ කොට ඇත. දේශපාලකයන් විසින් දේශපාලනයද එතනකින් නොනැවතී දේශයද විනාශ කොට ඇතලංකාවේ තත්වයද මීට වෙනස් නැත.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දේශපාලුවෝ කියන්නේ මොක්කුද කියලා තේරුම් ගන්න මේ ටිකම ඇති
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බයියන් මෙන්ම ටෝයියන්ද මේවා නොදකිත්
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    අපට වර්තමානයේ ජීවත් වීමට සිදු වී ඇති සමාජයේ, දොස්තරවරුන් විසින් සෞඛ්‍ය විනාශ කොට ඇත; නීතිඥයින් විසින් යුක්තිය විනාශ කොට ඇත; විශ්වවිද්‍යාල විසින් දැනුම විනාශ කොට ඇත; ආණ්ඩුව විසින් නිදහස විනාශ කොට ඇත; මාධ්‍ය විසින් තොරතුරු විනාශ කොට ඇත; ආගම විසින් සදාචාරය විනාශ කොට ඇත; බැංකු විසින් ආර්ථිකය විනාශ කොට ඇත. දේශපාලකයන් විසින් දේශපාලනයද එතනකින් නොනැවතී දේශයද විනාශ කොට ඇතලංකාවේ තත්වයද මීට වෙනස් නැත.
     

    ROFL

    Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    හෙළයෙක්;18018789 said:
    අපට වර්තමානයේ ජීවත් වීමට සිදු වී ඇති සමාජයේ, දොස්තරවරුන් විසින් සෞඛ්‍ය විනාශ කොට ඇත; නීතිඥයින් විසින් යුක්තිය විනාශ කොට ඇත; විශ්වවිද්‍යාල විසින් දැනුම විනාශ කොට ඇත; ආණ්ඩුව විසින් නිදහස විනාශ කොට ඇත; මාධ්‍ය විසින් තොරතුරු විනාශ කොට ඇත; ආගම විසින් සදාචාරය විනාශ කොට ඇත; බැංකු විසින් ආර්ථිකය විනාශ කොට ඇත. දේශපාලකයන් විසින් දේශපාලනයද එතනකින් නොනැවතී දේශයද විනාශ කොට ඇතලංකාවේ තත්වයද මීට වෙනස් නැත.

    patta kathawa bun
     

    Similar threads