මේක නෙට් එකෙන් ලැබුනේ. වැදගත් වෙයි amazon හෝ ඒ ආශ්රිතව ecom journey websites, micro niche websites කරන්න ඉන්න අයට. මොකද US crowd එක නේ amazon වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එයාලගේ buying interest ගැන study කරල ඒ ආශ්රිත ecom websites හදන අයට ඒක ගොඩක් වැදගත් වෙයි.
අදත් PM 30කට වඩා තිබුනා reply කරන්න එකතු වෙලා. හැමෝටම reply කලා ඒ අයට. idea එකක් ආවා telegram group එකක් වගේ ගහන්න, ඒක කලින් ඉදලම තිබුන idea එකක් ක්රියාත්මක කරන්න බැරි වුනා මම පට්ට බිසී නිසා. සෑහෙන දුරට මේ අවුරුද්දේ targets cover කරගෙන ඉවර නිසා.
Corvid නෙවෙයි මොන රෙද්ද ආවත් ජීවිතේ අපිට යන්න තියෙන targets වලට ඒක බාධාවක් කරගන්න එක කාලකණ්ණිකමක් විතරයි මම දකින විදියට. අනිත් එක මේක හොදම කාලේ මිනිස්සු ගෙවල් වලම ඉන්න. මීට වඩා හොද අවස්ථාවක් ආයේ එන්නෙ නෑ ලේසියෙන්. කට්ටිය OK නම් දෙසැම්බර් මුල ඒ වැඩේ කරමු. මට අනිත් අයට දෙන්න දෙයක් තිබුනොත් මිසක් අනිත් අයගෙන් අරගන්න කියල දෙයක් නම් ඉතුරු වෙලා නෑ. මොකද මම මාව හදලා ඉවරයි. ඒ වගේ දෙයක් කලොත් හැමෝටම තමන්ගේ ප්රශ්න එවෙලේ අහන්න පුලුවන්. ඒ දෙන answers අනිත් අයටත් ප්රයෝජනවත් වෙයි. ඒක හොඳයි කියල හිතුන. බලමු ඉස්සරහට.