මේ අවුරුද්දේ(2020) වැඩිම Amazon product search statistics chart එක

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මේක නෙට් එකෙන් ලැබුනේ. වැදගත් වෙයි amazon හෝ ඒ ආශ්‍රිතව ecom journey websites, micro niche websites කරන්න ඉන්න අයට. මොකද US crowd එක නේ amazon වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එයාලගේ buying interest ගැන study කරල ඒ ආශ්‍රිත ecom websites හදන අයට ඒක ගොඩක් වැදගත් වෙයි.


    top-100-amazon-searches.png





    අදත් PM 30කට වඩා තිබුනා reply කරන්න එකතු වෙලා. හැමෝටම reply කලා ඒ අයට. idea එකක් ආවා telegram group එකක් වගේ ගහන්න, ඒක කලින් ඉදලම තිබුන idea එකක් ක්‍රියාත්මක කරන්න බැරි වුනා මම පට්ට බිසී නිසා. සෑහෙන දුරට මේ අවුරුද්දේ targets cover කරගෙන ඉවර නිසා.
    Corvid නෙවෙයි මොන රෙද්ද ආවත් ජීවිතේ අපිට යන්න තියෙන targets වලට ඒක බාධාවක් කරගන්න එක කාලකණ්ණිකමක් විතරයි මම දකින විදියට. අනිත් එක මේක හොදම කාලේ මිනිස්සු ගෙවල් වලම ඉන්න. මීට වඩා හොද අවස්ථාවක් ආයේ එන්නෙ නෑ ලේසියෙන්. කට්ටිය OK නම් දෙසැම්බර් මුල ඒ වැඩේ කරමු. මට අනිත් අයට දෙන්න දෙයක් තිබුනොත් මිසක් අනිත් අයගෙන් අරගන්න කියල දෙයක් නම් ඉතුරු වෙලා නෑ. මොකද මම මාව හදලා ඉවරයි. ඒ වගේ දෙයක් කලොත් හැමෝටම තමන්ගේ ප්‍රශ්න එවෙලේ අහන්න පුලුවන්. ඒ දෙන answers අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි. ඒක හොඳයි කියල හිතුන. බලමු ඉස්සරහට.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    එල මචන් ඕකට දෙසැන්බර් වෙනකන් ඉන්නේ නැතිව දැන්ම හදමුකො.. පුලුවන් වෙල්වක උත්තර් දුන්නට අවුලක් නැහැ..
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මචන් මාත් ගොඩක් කිව්වා ටෙලිග්‍රෑම් ග්ෲප් එකක් ගහමු කියලා මේ ෆීල්ට් එකේ උන්ට ඉක්මනටම ඒ වැඩේ කරමුකො බ්‍රෝ අද හෙටම වැඩක් තියන උන් ටික අරගෙන ප්ලීස් මචන්