මේ අවුරුදු කාලේ HALAL නැති ice cream කමුද?

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
මේ අවුරුදු කාලේ HALAL නැති ice cream කමුද?

මේ අවුරුදු කාලේ HALAL නැති ice cream කමුද?

කවුරු කොහොම කිව්වත් අපි වැඩිපුර කන්නේ Cargills / elephant house ice cream.
ඉතින් අපි හැමෝම එකතු වෙලා,මේද අලුත් අවුරුද්දට කන ice cream එකේ හලාල් නැති කරන්න කියමු.
ඉතින් කොහොමද කරන්නේ? මොනවද තියෙන යෝජනා?
මම යෝජනා කරන්නේ මෙහෙම.
පහත තියෙන address 2 ට අපි post card 2ක් යවමු.....
හලාල් ලකුණ අයින් කරන්න කියල....
පුංචි 8/= කින් අපි වෙනසක් කරන්න උත්සහ කරමු....
හැමෝටම යවමු.... bump දාමු....
අනිවාර්යයෙන් පොස්ට් කරමු.....

වෙන හොඳ විදියක් තියෙනවනම් කියන්න....


Cargills (Ceylon) PLC
No. 40, York Street,
Colombo 01.

Ceylon Cold Stores PLC
01, justice Akbar Mawatha,
Colombo 02

 

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
මමනම් මෙන්න post කලා. . . .
එකෙන්ම

64986192.jpg

 

shasheedil

Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    Elephant house me year ekata halal aran na...dan thiyena stock wala witharai halal thiynne....

    thawa danna kauru hari innawa nam wisthara hoyala balanna
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    කට්ටියම එන්න. . . .
    ඔක්කොටම යවන්න. . . .
    අලුත් batch වල halal නැත්නම් පරණ ඒවායේ halal mark එක වහල ඉස්ටිකර් අලවල එවන්න කියමු. . . . .
    එන්න හැමෝම. . .
    වෙන වැඩ නැහැ අපිට - සිංහල ජාතිය අනතුරට පත් වෙද්දී. . . .
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මෙන්න කාර්ගීල්ස් එකේ බ්‍රැන්ඩ් මැනෙජර්ගේ email එක - [email protected]

    අපි යවමු ඊමේල්..