You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඊලග මාසේ එනවා බිනර...
ඊට පස්සේ ඉතින් ...
අල්ලගෙන ඉමු..
ගේම ඉවර නැහැ..
පොහෝ දින දහම් පණිවුඩය
කිසිම පක්‍ෂයකට කඩේ ගියාට කමක් නෑ, හැබැයි යාලුවෝ නැදෑයෝ තරහ කර ගන්න එපා. උබට ලෙඩක් දුකක් හැදුනොත් උබ කඩේ ගිය පක්‍ෂයයේ නායකයෝ උබව බලන්නබත් එන්නෙ නෑ. යාලුවෙක් නෑදෑයෙක් විතරයි උබව ඉස්පිරිතාලෙකට ගිහින් ඇරලවන්නවත් ඉතුරු වෙන්නෙ.