මේ අහුවෙන 4G Network මොනවද ???

amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18
    මේ අහුවෙන 4G Network මොනවද ???

    මම අද උදේ නිකමට වගේ 4G ඩොන්ගල් එකෙන් " LTE only " search පාරක් දැම්ම.

    8
    efnp4y.png


    SRI11 (LTE)
    SRI12 (LTE)


    මෙන්න මේ විදියට 2ක් අහුවෙනවා. දන්නා කෙනෙක් කියනවද මොනවද මේ අහුවෙන network කියල.

    ස්තුතියි...
     
    Last edited:

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    ඔක්කොටම ගොඩක් ස්තුතියි...!!!

    Huawei E3276


    (LTE) TDD - 2300Mhz
    (UMTS) 900/2100 Mhz
    (GSM) 850/900/1800/1900 Mhz


    Rs: 3000/=


    ඕක තමයි බඩුව...
    3G වලට සුපිරි...