මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචා&#35

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචා&#35

    ආණ්ඩු වෙනසක් සිදු වුවද, පසුගිය කාලයේ සිදුවූ ආකාරයෙන්ම ශිෂ්‍යයන්ට පහරදීම වර්තමාන ආණ්ඩුවෙන්ද සිදුවීම කණගාටුවට කරුණක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා. අන්තර් ගණකාධිකාරි පාඨමාලා සිසුන්ට ඊයේ දිනයේ එල්ල කළ ප්‍රහාරයේ වගකීම පොලීසියට පමණක් පවරා ආණ්ඩුවට වගකීමෙන් නිදහස් විය නොහැකි බවයි දේවසිරි මහතා පවසන්නේ.

    http://www.colombotoday.com/nirmal-ranjith/
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිර්මාල් රංජිත් දේවසිරි කියන අතිශය පශ්චාත් නූතනවාදී ලිබරල්වාදිය දැන් ද ඇහැරිලා තියෙන්නේ?

    අහෝ ඛේදයකි!!!!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    උනුත් එකයි.මුනුත් එකයි.හැබැයි මහින්දගේ ආණ්ඩුව මෙච්චර සැරට ගැහුවේ නෑ.

    සිරාවට බන්. මහින්දගේ රෙකෝඩ් කැලේ. කොල්ලො ටික කරපු වැඩේත් වැරදියි. ඒත් ගහපු එක අනුමත කරන්න බෑ. කොල්ලෝ කෙල්ලෝ ගුටි කන මුහුනු දකිද්දි දුකේ බෑ බන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරාවට බන්. මහින්දගේ රෙකෝඩ් කැලේ. කොල්ලො ටික කරපු වැඩේත් වැරදියි. ඒත් ගහපු එක අනුමත කරන්න බෑ. කොල්ලෝ කෙල්ලෝ ගුටි කන මුහුනු දකිද්දි දුකේ බෑ බන්.

    මේ ආණ්ඩුව වැඩිකල් තියෙන එකක් නැහැ වගේ..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මේ ආණ්ඩුව වැඩිකල් තියෙන එකක් නැහැ වගේ..:yes:

    වෙන්න පුළුවන් :yes::yes: හැබැයි ඉතින් ඒක එක අවස්ථාවක් බලලා මිනිස්සු තීරණය කරන එකක් නැහැ. ඒක තීරණය වෙන්නේ මහින්ද තියපු අනිත් රෙකෝඩ්ස් කැඩුවොතින් තමා. අපි බලමු ඉස්සරහට. මහින්දව පත් කරන්නත් ඡන්දේ දුන්නා, ඒ වගේම එයාව එලවන්නත් ඡන්දේ දුන්නා. මේ ආණ්ඩුව පත්කරන්නත් ඡන්දේ දුන්නා. දිගින් දිගටම පිස්සු නැටුවොත් ලොවෙත් එලවනවා. පුද්ගලයෝ, පක්ෂ, ආණ්ඩු තියෙන්නේ වැරදි කරද්දි එලවලා දාන්න මිසක් දාස කම් කර කර ඉන්න නෙවෙයි.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    oka gon tharkayak machan..oya hamadekinma wenne ape time eka waste wenawa...ape jiwithe me hodama kaale tama api ath hadabalanna eka eka politicslawa chanden path kerenne..un goda yanawa..apita moko wenne? aurudu 6k kiyanne ape jiwithen 10n 1k wennath puluwan...eka nisa oyage tarke hena gon tarkayak..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    oka gon tharkayak machan..oya hamadekinma wenne ape time eka waste wenawa...ape jiwithe me hodama kaale tama api ath hadabalanna eka eka politicslawa chanden path kerenne..un goda yanawa..apita moko wenne? aurudu 6k kiyanne ape jiwithen 10n 1k wennath puluwan...eka nisa oyage tarke hena gon tarkayak..:yes:

    මචන් ඔතන කිසිම තර්කයක් නෑ. රට හදන්න පක්ශෙකට ඡන්දේ දුන්නා කියලා අපි අපේ ගමන නොගිහින් නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නෑ. උබ ඡන්දෙ දෙන පක්ෂයෙන් උබට නිකන් කන්න බොන්න දෙයි/දිය යුතුයි කියලා උබ බලාපොරොත්තු වෙනවද? කොයි එකත් හොරා කියලා නොදන්නවා නෙවෙයි බන්, අපිට ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නේ හොරකම් අඩු එකා බලලයි.
    උබ කියන කතාවේ සාරාංශය,
    ඡන්දය ප්‍රතික්ෂේප කරන්න කියන එකද?
    නැත්නම්
    පවතින ආණ්ඩුවකට ඔහේ කරන් යන්න දීල අපි අපේ වැඩක් බලාගෙන ඉන්න කියන එකද?
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මචන් ඔතන කිසිම තර්කයක් නෑ. රට හදන්න පක්ශෙකට ඡන්දේ දුන්නා කියලා අපි අපේ ගමන නොගිහින් නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නෑ. උබ ඡන්දෙ දෙන පක්ෂයෙන් උබට නිකන් කන්න බොන්න දෙයි/දිය යුතුයි කියලා උබ බලාපොරොත්තු වෙනවද? කොයි එකත් හොරා කියලා නොදන්නවා නෙවෙයි බන්, අපිට ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නේ හොරකම් අඩු එකා බලලයි.
    උබ කියන කතාවේ සාරාංශය,
    ඡන්දය ප්‍රතික්ෂේප කරන්න කියන එකද?
    නැත්නම්
    පවතින ආණ්ඩුවකට ඔහේ කරන් යන්න දීල අපි අපේ වැඩක් බලාගෙන ඉන්න කියන එකද?

    umba man gana danne nati nisa ohoma kiyanawa atte ok machan..

    dan mata kiyahan umba oya athhada baleemakata nemaida chande denne??aith aurudu 6kata meha chandayak tiyeyida? dan 24 years inna kollek aith 30 years unaama tama chandayak enne,ethin me kale lankawa goda daannama bari wenna watnoth moko kiyanne?? mahindage aurudu 10ta wada dan tiyana widiha aulak nadda? umbala athhada balanna kerpu waden lankawata moko une kiyaha???:rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    umba man gana danne nati nisa ohoma kiyanawa atte ok machan..

    dan mata kiyahan umba oya athhada baleemakata nemaida chande denne??aith aurudu 6kata meha chandayak tiyeyida? dan 24 years inna kollek aith 30 years unaama tama chandayak enne,ethin me kale lankawa goda daannama bari wenna watnoth moko kiyanne?? mahindage aurudu 10ta wada dan tiyana widiha aulak nadda? umbala athhada balanna kerpu waden lankawata moko une kiyaha???:rofl::rofl:

    අහ් දැනුයි තේරුනේ:cool::cool: මම හිතුවා උබ පක්ෂ භේදයකින් තොරව කතා කරන කෙනෙක් කියලා. :dull:

    එල උබ හරි..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙන්න පුළුවන් :yes::yes: හැබැයි ඉතින් ඒක එක අවස්ථාවක් බලලා මිනිස්සු තීරණය කරන එකක් නැහැ. ඒක තීරණය වෙන්නේ මහින්ද තියපු අනිත් රෙකෝඩ්ස් කැඩුවොතින් තමා. අපි බලමු ඉස්සරහට. මහින්දව පත් කරන්නත් ඡන්දේ දුන්නා, ඒ වගේම එයාව එලවන්නත් ඡන්දේ දුන්නා. මේ ආණ්ඩුව පත්කරන්නත් ඡන්දේ දුන්නා. දිගින් දිගටම පිස්සු නැටුවොත් ලොවෙත් එලවනවා. පුද්ගලයෝ, පක්ෂ, ආණ්ඩු තියෙන්නේ වැරදි කරද්දි එලවලා දාන්න මිසක් දාස කම් කර කර ඉන්න නෙවෙයි.

    හරියටම හරි මචෝ ...වැරදිනම් මොකා වුනත් එලවන්න ඕනේ ..එකට රනිල්ද මහින්දද නැත්නම් වෙන එකෙක් ද කියල වැඩක් නැ :cool:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අපිට හැමදාම වෙලා තියේන්නේ වැරදි අය පන්නන්න මිසක් හරි අය පත්කරගන්න නෙවෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැටියා;19210690 said:
    කෙලින්ම වෙඩි තිබ්බා නේ? :D

    මහින්ද වෙඩි තියන්නෙ බලයට ඇවිත් අවුරුදු 9කට විතර පස්සේ.මේ ආණ්ඩුව අවුරුදු දෙක යන්න කලින් වෙඩි තියයි.මහින්ද කොල්ලන්ට ගහන්න මීට වඩා කල් ගත්තා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;19214011 said:
    හරියටම හරි මචෝ ...වැරදිනම් මොකා වුනත් එලවන්න ඕනේ ..එකට රනිල්ද මහින්දද නැත්නම් වෙන එකෙක් ද කියල වැඩක් නැ :cool:

    මේ සෙට් එක එලවන්න ඕනි නම් ඒකට තව අවුරුදු 6ක් බලන් ඉන්න වෙනවා.ඊට කලින් එලවනවානම් ලේ හලලා මිසක් කරන්න බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මරුසිරා;19214011 said:
    හරියටම හරි මචෝ ...වැරදිනම් මොකා වුනත් එලවන්න ඕනේ ..එකට රනිල්ද මහින්දද නැත්නම් වෙන එකෙක් ද කියල වැඩක් නැ :cool:

    එකෙන්ම :yes:

    අපිට හැමදාම වෙලා තියේන්නේ වැරදි අය පන්නන්න මිසක් හරි අය පත්කරගන්න නෙවෙයි

    ලංකාවේ විතරක් නෙවෙයි නේ මචන්, ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල් වල එහෙම තමයි. අපි ඡන්දය දෙන්නේ සාපේෂව බලලානේ. 100% හරි පුද්ගලයකුට හෝ පක්ෂයකට නෙවෙයි.

    එකම ආණ්ඩුවක් තියාගෙන යන්න දුන්නොත් නයකයෝ හිතන්නේ, මමයි රජා - උබලා මගේ ගොනා කියලා. ඒ නිසා වැරදි වැඩ කරන ආණ්ඩු එලවලා, අනිත් අයටත් අවස්ථාවක් දෙන්න ඕනේ. එතකොට අළුතෙන් පත් වෙච්ච ආණ්ඩුවත් බය වෙනවා, කලින් ආණ්ඩුවට මෙහෙම කරා නම් අපිටත් මේකම කරයි කියලා. පැරදුන ආණ්ඩුවත් වැරදි හදාගෙන ඉස්සරහට යනවා. අපි නිශ්ෂබ්දව හිටියොත් හැමෝම එකම තැන පල් වෙනවා.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මහින්ද වෙඩි තියන්නෙ බලයට ඇවිත් අවුරුදු 9කට විතර පස්සේ.මේ ආණ්ඩුව අවුරුදු දෙක යන්න කලින් වෙඩි තියයි.මහින්ද කොල්ලන්ට ගහන්න මීට වඩා කල් ගත්තා.

    who said? its you say after 9 years. :lol:

    still justify ... what an idiot :lol:
     
    Last edited: