බෙල්ල ගියත් SLFP කියලා කවුරැත් නෑ බන්... UNP එාකේ විතරයි එහෙම මෝඩයෝ ඉන්නෙ.. ඒකනේ පොල් පිත්තක් දැම්මත් යූඇන්පී එකේ දින්නනේ...
අනික ඔය පාවෙන චන්ද කියන්නෙ 2010 අරෑට දුන්න නිසා 2015 මූට දෙනවා කියන උන් නෙමේ. චන්දෙ ඉල්ලන එකා දිහා බලලා උෟ කරපු කියපුවා බලලා.. රට ගැනත් හිතලා චන්දෙ දෙන උන් තමා පාවෙන චන්ද. පාවෙන චන්ද දායකයන්ට කලින් කාටට දුන්නෙ කියන එක වැඩකුත් නෑ.
ගිය පාර මූට දුන්න නිස ඊලග පාර අරෑට දෙනවා කියන්නෙ මෝඩයෝ....
කියන දේ තේරුම් ගන්න බැරුව ඔන්න ඉතින් ගොනා තපුල්ලන්න ගත්තා.
උබ හරියටම හරි. මම කෙටියෙන් කිව්වේ, අපි ඒ වෙලාවේ බැලුවෙත් ඔය දෙකමයි.
මහින්ද හොරා.
මෛත්රී හොරෙක් නෙවෙයි.
මහින්ද කොටි සමග වාසයක් ඇත.
මෛත්රී කොටි සමග වාසයක් නැත.
ගැහුවා කතිරේ නාමල්ට




