මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචා&#35

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    බෙල්ල ගියත් SLFP කියලා කවුරැත් නෑ බන්... UNP එාකේ විතරයි එහෙම මෝඩයෝ ඉන්නෙ.. ඒකනේ පොල් පිත්තක් දැම්මත් යූඇන්පී එකේ දින්නනේ...

    අනික ඔය පාවෙන චන්ද කියන්නෙ 2010 අරෑට දුන්න නිසා 2015 මූට දෙනවා කියන උන් නෙමේ. චන්දෙ ඉල්ලන එකා දිහා බලලා උෟ කරපු කියපුවා බලලා.. රට ගැනත් හිතලා චන්දෙ දෙන උන් තමා පාවෙන චන්ද. පාවෙන චන්ද දායකයන්ට කලින් කාටට දුන්නෙ කියන එක වැඩකුත් නෑ.

    ගිය පාර මූට දුන්න නිස ඊලග පාර අරෑට දෙනවා කියන්නෙ මෝඩයෝ....

    කියන දේ තේරුම් ගන්න බැරුව ඔන්න ඉතින් ගොනා තපුල්ලන්න ගත්තා.

    උබ හරියටම හරි. මම කෙටියෙන් කිව්වේ, අපි ඒ වෙලාවේ බැලුවෙත් ඔය දෙකමයි.
    මහින්ද හොරා.
    මෛත්‍රී හොරෙක් නෙවෙයි.
    මහින්ද කොටි සමග වාසයක් ඇත.
    මෛත්‍රී කොටි සමග වාසයක් නැත.

    ගැහුවා කතිරේ නාමල්ට :rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    machan slfa & UNP paksha deke prathipatti dekak tiyenne... samanya mahajanathawa saha sinhala mahajanathawa thama slfp eke main target eka and rata gana hitanne slfp witarai..UNP prathipatti itin kiyala wadak nane...diyunu ratakata taama UNP prathipatti galapenne..ranilge theory hariyanne diyunu ratawalata...;);) issara kale indanma rate payagahala inne slfp eke kattiya thama..UNP kiyanne tikak highclass..;) oya deke terenne nati gon kaalakanni tama pawena chanda kiyanne....dekatama na un saba jiwithedith...

    පෙකෙනිවැල කපලා තියෙන්නේ ශ්‍රීලංකා කාරයෙක් වෙන්ටෑ :lol::lol:
    පක්ශ දෙකම ප්‍රතිපත්ති දෙකක් නම් තමයි. ඒත් දෙකේම ඉන්නේ හොරු ඕයි.
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    පෙකෙනිවැල කපලා තියෙන්නේ ශ්‍රීලංකා කාරයෙක් වෙන්ටෑ :lol::lol:
    පක්ශ දෙකම ප්‍රතිපත්ති දෙකක් නම් තමයි. ඒත් දෙකේම ඉන්නේ හොරු ඕයි.

    umbe wayasa kiyada?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කියන දේ තේරුම් ගන්න බැරුව ඔන්න ඉතින් ගොනා තපුල්ලන්න ගත්තා.

    උබ හරියටම හරි. මම කෙටියෙන් කිව්වේ, අපි ඒ වෙලාවේ බැලුවෙත් ඔය දෙකමයි.
    මහින්ද හොරා.
    මෛත්‍රී හොරෙක් නෙවෙයි.
    මහින්ද කොටි සමග වාසයක් ඇත.
    මෛත්‍රී කොටි සමග වාසයක් නැත.

    ගැහුවා කතිරේ නාමල්ට :rofl::rofl:

    උඹ මාර බුද්දිමත් විදියට බලල තියනවනෙ:lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කියන දේ තේරුම් ගන්න බැරුව ඔන්න ඉතින් ගොනා තපුල්ලන්න ගත්තා.

    උබ හරියටම හරි. මම කෙටියෙන් කිව්වේ, අපි ඒ වෙලාවේ බැලුවෙත් ඔය දෙකමයි.
    මහින්ද හොරා.
    මෛත්‍රී හොරෙක් නෙවෙයි.
    මහින්ද කොටි සමග වාසයක් ඇත.
    මෛත්‍රී කොටි සමග වාසයක් නැත.

    ගැහුවා කතිරේ නාමල්ට :rofl::rofl:

    ඒ වෙලාවේ අපිත් බැලුවා..


    • ලොකු පුටු මාරු කළාට වංචා දූෂණ නවතින්නෑ
    • මෛත්‍රීගෙ වැනෙන ප්‍රතිපත්ති.
    • 2001 බලයට එනකොට දීපු පොරොන්දු එකක්වත් ඉටු කරගන්න බැරි උනා.
    • රනිල්ගේ ආර්තිකේ වල ඉහගෙන කෑමේ ආර්ථික ප්‍රතිපත්ති.
    • අනික රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිකරන්න ඔය විදිහට බෑ, භාණ්ඩාගාරෙට ඔරොත්තු දෙන්නෑ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එලවන එක අවුලක් නෑ. එලවලා පත් කර ගන්න එකා ගැන නේ අවුල තියෙන්නෙ....

    එකනම් ඇත්ත බන් ....දැන් මොකාද ඉන්නේ චන්දයක් දෙන්න තරම් ?
    අඩුම ගානේ දෙන්න පක්ෂයක්වත් නෑ නේ :dull: