මේ ආණ්ඩුව කරපු වැඩ

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
උඹලා දැකලා තියේද හින්දි films වල වලියක් වෙලාවට මුලින් වීරයා අම්බානක ගුටි කනවා. පස්සේ මැරෙන්න ඔන්න මෙන්න තියලා තමයි ඌට අසාමාන්ය ශක්තියක් ඇවිත් දුෂ්ටයෝ ඔක්කොටම ගහන්නේ. හිටන් තුමා කියන්නෙත් අන්න ඒ වගේ වීරයෙක්.

දැන් ඔය සන්වර්දනයක් නෑ කිසි වැඩක් කෙරෙන්න නෑ වගේ පිටින් පෙනුනට එතුමා විශාල සංවර්දන වැඩ පිළිවෙලක් හැමෝටම හොරෙන් කරගෙන යනවා. ඒත් රටට පෙන්නන්නේ නෑ. උඹලා වගේ වහල් බයියන්ට ඇති තරම් බුරන්න අවස්තාව හදලා දෙනවා. එහෙම ඉඳලා එතුමාගේ ධූර කාලයේ අන්තිම අවුරුද්දේ එක පාරටම ලංකාව සිංගප්පූරුවක් කරනවා. බුරපු බයියෝ ඔක්කොගෙම කටවල් වැහෙනවා. එතුමා විශේෂ ප්‍රකාශයක් කරලා ජාතියට කියනවා මෙච්චර කාලයක් හොර රහසේ කරපු සංවර්දනේ ගැන. මුළු රටම සතුටින් ඉපිලී යනවා.

නට නටා ඉන්න කොටි පැටව් ටිකටත් පයින් ගහලා එලවනවා. විජයකලාටත් දුප් කියලා එළවලා දානවා. සිංහල ජාතියට රටේ නියම තැන දෙනවා. අන්තිමට එතුමා දුටු ගැමුණු වගේ ඉතිහාසේ නම ලියවුනු ජාතික වීරයෙක් බවට පත් වෙනවා. අන්තිමට රටේ හැමෝම එතුමාට රටේ රජකම බාරගන්න කියනවා. ඊට පස්සේ මැරෙනතුරු එතුමා දස රාජ ධර්මයෙන් රට පාලනය කරනවා.


:yes::yes::yes::yes:

තව රස කතාවක් කියන්නකෝ :dull::dull:
 
Oct 13, 2016
2,675
276
0
එහෙමවත් කියලා 2020 වෙනකන් පව් සමා කර ගනින්..අවුරුදු 02 කරපු දෙයක් කියන්න නැනේ පුතී :P

17861751_314276055657758_5115808899259477259_n.jpg
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහජිවනේ පුතී...උට විජයකලා සද්ද්ද්යක් දැම්මම බල්ලා වගේ දුවන්නේ යාපනෙ

    හැබැයි දැනෙන වැඩ 2-3ක් කරන්න වෙයි ළගදිම..... විග්නේෂ්වරන්ගෙ කතාවක් ගියා ලගදි නිව්ස් වලට චන්දෙට කලින් දීපු පොරොන්දු තවම ඉටු කරල නැතෙයි.... තවදුරටත් ඒවා ලබා නෙදෙන්නේනම් ඒව ලබාගන්නා විදියක් ගැන සලකා බලනවාය කියල....