මේ ආණ්ඩුව තනිකර තමන්ගෙ පක්ෂෙ උන් රැකගෙන යන කල්ලියක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    හොයල බලපල්ලා, හැමතැනම ලියුම් වදින්නේ උන්ගෙ උන් ඉන්න තැන් වල හොරකන් රැකගෙන ඉන්න.
    මේ වගේ උන් එක්ක කොහෙද රටක් හැදෙන්නේ...
    ඊයා...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හොයල බලපල්ලා, හැමතැනම ලියුම් වදින්නේ උන්ගෙ උන් ඉන්න තැන් වල හොරකන් රැකගෙන ඉන්න.
    මේ වගේ උන් එක්ක කොහෙද රටක් හැදෙන්නේ...
    ඊයා...
    :yes: :yes: :yes: :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොයල බලපල්ලා, හැමතැනම ලියුම් වදින්නේ උන්ගෙ උන් ඉන්න තැන් වල හොරකන් රැකගෙන ඉන්න.
    මේ වගේ උන් එක්ක කොහෙද රටක් හැදෙන්නේ...
    ඊයා...
    උඹේ කතාව කියපන්කො. දැන් අවුරුදු ගාණක් තිස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්න බැරිව ඉන්නවා නේද?
     
    • Haha
    Reactions: tharakaf

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    උඹේ කතාව කියපන්කො. දැන් අවුරුදු ගාණක් තිස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්න බැරිව ඉන්නවා නේද?
    එක එකාගේ කතා නෙමේ.. ප්‍රවෘත්තියක් පත්තරයක් බලන ඕනම මැටි මොලෙක්ට තෙරෙනවා මූ කියන්නේ ඇත්තක් කියලා.. :unsure:
     
    • Like
    Reactions: AKI-SL and jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක එකාගේ කතා නෙමේ.. ප්‍රවෘත්තියක් පත්තරයක් බලන ඕනම මැටි මොලෙක්ට තෙරෙනවා මූ කියන්නේ ඇත්තක් කියලා.. :unsure:
    මූ දැන් සෑහෙන කාලයක් තිස්සෙ එක ප්‍රශ්නයක් විසඳගන්න බැරිව ඉන්නවා කියල පේන්නෙ කොමෙන්ට් වලින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මූ දැන් සෑහෙන කාලයක් තිස්සෙ එක ප්‍රශ්නයක් විසඳගන්න බැරිව ඉන්නවා කියල පේන්නෙ කොමෙන්ට් වලින්
    පැලවත්තෙ උනුත් දැනගෙන රැකිල්ලක් යන්නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    🤌

    මොන වැරැද්ද කරත් තමන්ගේ උන් පාවලා දෙන්නේ නෑ කියලා කැම්පස් වල රැග් කරපු උන් ටිකක් යකෝ ඔය උබල පත් කරගත්තේ යපහත් සමාජයක් හදන්න කියලා ලනුව කාලා !! අවුරුදු ගානක් කුහක කමයි , කඩාකප්පල්කාරී කමයි ප්‍රැක්ටිස් කරලා ඇරියස් ම එකතු කරගත්තා උන් ටිකකට බලේ ගියාම බලන් ඉදපන් හරියට සාධාරණ ව වැඩ කරනකන් 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    🤌

    මොන වැරැද්ද කරත් තමන්ගේ උන් පාවලා දෙන්නේ නෑ කියලා කැම්පස් වල රැග් කරපු උන් ටිකක් යකෝ ඔය උබල පත් කරගත්තේ යපහත් සමාජයක් හදන්න කියලා ලනුව කාලා !! අවුරුදු ගානක් කුහක කමයි , කඩාකප්පල්කාරී කමයි ප්‍රැක්ටිස් කරලා ඇරියස් ම එකතු කරගත්තා උන් ටිකකට බලේ ගියාම බලන් ඉදපන් හරියට සාධාරණ ව වැඩ කරනකන් 🤭
    kawadawath wenne naha :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    අවුරුදු 10ක් වත් යනවා
    Superstar Linga GIF by RajiniGifs
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    කවුරු උනත් එකම ටික තමයි බන්. කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ඒක කරන්නම වෙනවා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    ඉතිං හිටපු ආණ්ඩුත් එහෙමනේ.
    එක රැයින් රටක් වෙනස් වෙන්නෑ
    අවුරුදු 10ක් වත් යනවා

    10 ඇතිද? 15 ගන්න කමක් නෑ.. හරියටම හදන්නත් ඕනැනේ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ඉතින් යකෝ එකෙක් හරි එළියට විසි උනොත් කප්පම්, පාගා ගහන ගැහිලි සේරම එළියේ නේ.
    බලපං අවුරුදු 2ක් වෙන්න එනව උන් ඔක්කොම තාම එක මිටට ඉන්නව. උබලගෙ උන් මාස හය යද්දී කෙලගන්නවා. එහාට මෙහාට පනිනව :eek:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    බලපං අවුරුදු 2ක් වෙන්න එනව උන් ඔක්කොම තාම එක මිටට ඉන්නව. උබලගෙ උන් මාස හය යද්දී කෙලගන්නවා. එහාට මෙහාට පනිනව :eek:

    පැන්න කියලා මේලෝ වැඩක් නැති කාල කන්නි ටිකක් කවුද බාර ගන්නේ.. :lol: :lol: තොට සිංහල තේරෙන්නේ නැද්ද හුත්තෝ. මුංට දැන් මුහුදට පනින්න තමා ඉතිරි වෙලා තියෙන්නේ... :lol:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113

    පැන්න කියලා මේලෝ වැඩක් නැති කාල කන්නි ටිකක් කවුද බාර ගන්නේ.. :lol: :lol: තොට සිංහල තේරෙන්නේ නැද්ද හුත්තෝ. මුංට දැන් මුහුදට පනින්න තමා ඉතිරි වෙලා තියෙන්නේ... :lol:

    ඔව් ඔව් අපි බලාගෙන හිටියෙ :lol: :lol: